තම මුහුදු සීමාවේ සිදුකෙරෙන යුද අභ්‍යාස සම්පූර්ණයෙන් නවතා දමන ලෙස ජපානය චීනය වෙත දැනුම් දී තිබෙනවා.
ඇමෙරිකා කතානායක නැන්සි පෙලෝසි තායිවානයේ සංචාරය කිරීමට විරෝධය පාමින් චීනය තායිවාන දේශසීමාව ආසන්නයේ යුද අභ්‍යාස මාලාවක නිරත වුණා. චීනය බැලැස්ටික් මිසයිල 11 ට වැඩි සංඛ්‍යාවක් එල්ල කර ඇති බවයි තායිවානය සදහන් කළේ.
ඇතැම් මිසයිල ජපාන මුහුදට ද වැටී තිබෙනවා. මෙම තත්ත්වය හමුවේ තම දේශසීමා උල්ලංඝනය කිරීමට දැඩි ලෙස විරෝධය පා ඇති ජපානය අදාළ යුද අභ්‍යා වහා නතර කළ යුතු බවයි චීනයට දැනුම් දී ඇත්තේ.
The post තම මුහුදු සීමාවේ යුද අභ්‍යාස නවතා දමන්න – ජපානය චීනයට දැනුම් දෙයි appeared first on ITN News.
Post a Comment