දේශීය ඇඟලුම් නිෂ්පාදනයට අවශ්‍ය උපාංග ආනයනය කිරීමේදී තීරු බදු සහන ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා.
විදේශ විනිමය ලබා දෙන ප්‍රධානතම ක්ෂේත්රයක් වන්නේ ඇගලුම් කර්මාන්තයයි. එහෙත් අමුද්‍රව්‍ය මිල ඉහළ යාම හා අයහපත් ආර්ථික වාතාවරණය හේතුවෙන් ඇගලුම් කර්මාන්තයට බලපෑම් එල්ල වෙමින් තිබෙනවා. ඇගලුම් නිෂ්පාදනයට අවශ්‍ය දේශීයව නිෂ්පාදනය නොකරන උපාංග ආනයනයේදී ඇගලුම් නිෂ්පාදකයින්ට අභියෝග රැසකට මුහුණපෑමට සිදුව තිබෙනවා. ඊට පිලියමක් ලෙස මෙවැනි උපාංග සදහා තීරු බදු සහන ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබෙනවා.
The post ඇඟලුම් උපාංගවලට තීරු බදු සහන appeared first on ITN News.
Post a Comment