බලපත්ර නොමැතිව ඩීසල් ලීටර් 200ක් ප්රවාහනය කරමින් සිටි අයෙකු පන්නල නගරයේදී අත්අඩංගුවට ගැනුණා.
පොලිස් බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදු කෙරුණේ.සැකකරු ගමන්ගත් ත්රී රෝද රථය පරික්ෂා කිරීමේදී එහි පිටුපස කොටසේ තිබියදී ඩීසල් තොගය සොයා ගැනුණා.සැකකරු සහ ඩීසල් තොගය කුලියාපිටිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
The post බලපත්ර නොමැතිව ඩීසල් ප්රවාහනය කරමින් සිටි අයෙකු පන්නලදී අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment