චීනය දෙවන දිනටත් තායිවානය ආසන්නයේ හමුදා අභ්‍යාස ක්‍රියාත්මක කරමින් සිටිනවා.
ඇමෙරිකා කතානායිකා නැන්සි පෙලෝසිගේ තායිවාන සංචාරයට විරෝධය පාමිනුයි මෙම යුධ අභ්‍යාසය සිදු කෙරෙන්නේ. චීන යුද හමුදාවට අයත් නෞකා කිහිපයක් සහ ගුවන් යානා තායිවාන සමුද්‍ර සන්ධියට දෙවන දිනටත් පැමිණි බවයි තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ. ඊයේ දිනය තුළදී බැලස්ටික් මිසයිල 11 කට වැඩි සංඛ්‍යාවක් එල්ල කිරීමට චීන හමුදා කටයුතු කළා. චීනය මෑත ඉතිහාසයේ සිදු කළ විශාලතම යුද අභ්‍යාසය වන්නේ මෙයයි.
The post චීනය දෙවන දිනටත් තායිවානය ආසන්නයේ හමුදා අභ්‍යාසයක appeared first on ITN News.
Post a Comment