දිවයිනේ නිරිතදිග කොටසේ පවතින තද වැසි තත්ත්වය අද සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
කෙසේ වුවද අද දිනයේත් ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50 ඉක්මවූ තරමක් තද වැසි ඇතිවිය හැකියි.
The post නිරිතදිග කොටසේ පවතින තද වැසි තත්වය අඩු වන ලකුණු appeared first on ITN News.
Post a Comment