ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් පලස්තීනයේ සිදුව ඇති මරණ සංඛ්‍යාව මේ වසර තුළ සියය ඉක්මවා තිබෙනවා.
සංඛ්‍යාලේඛන වලට අනුව පලස්තීනයට එල්ලවන ඊශ්‍රායල හමුදා ප්‍රහාරවල දැවැන්ත වැඩිවීමක් දක්නට ලැබෙනවා. මේ හේතුවෙන් නැගෙනහිර ජෙරුසෙලමේ සහ බටහිර ඉවුරේ සිටින පලස්තීනුවන් වැඩි ප්‍රමාණයක් මියගොස් තිබෙනවා. වෙඩි තැබීම් සහ යුද ටැංකි ප්‍රහාරවලින් මෙම මියයාම් සිදුව තිබෙනවා. ඇතැම් සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන්නේ මරාදැමුණු පලස්තීනුවන්ගෙන් පහෙන් එකක් පමණ ළමුන් වන බවයි.
The post මෙම වසර තුළ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් පලස්තීනයේ සිදුව ඇති මරණ සංඛ්‍යාව 100 ඉක්මවයි appeared first on ITN News.
Post a Comment