ඉයන් චණ්ඩ මාරුතයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු කැරොලිනා ප්රාන්තයට මේ වන විට බලපෑම් ඇති වෙමින් තිබෙනවා.
ඉයන් චණ්ඩ මාරුතයෙන් පසුගිය දින කිහිපය තුළ දී ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරීඩා ප්රාන්තයට දැඩි හානි සිදු වුණා.
පශ්චාත් නිවර්තන සුළි කුණාටුවක් වන මෙම චණ්ඩ මාරුතය පැයට සැතපුම් 240කට වැඩි වේගයකින් හමා ගියා. ෆ්ලොරීඩා ප්රාන්තයේ පමණක් පුද්ගලයන් 21 දෙනෙකු පමණ චණ්ඩ මාරුතය නිසා මිය ගොස් තිබෙනවා. අධික වර්ෂාව නිසා තවමත් බොහෝ ප්රදේශ ජලයෙන් යට වී තිබෙනවා.
The post ඉයන් චණ්ඩ මාරුතයෙන් කැරොලිනා ප්රාන්තයට බලපෑම් appeared first on ITN News.
Post a Comment