ජාවාරම් කිරීමේ අරමුණින් ප්‍රමාණය ඉක්මවා රන් භාණ්ඩ පැළද විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
දොරින් දොරට කූරියර් සේවාවේ සේවක සේවිකාවන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ.
The post ප්‍රමාණය ඉක්මවා රන් භාණ්ඩ පැළඳ මෙරටට එන්නේ බලාගෙනයි appeared first on ITN News.
Post a Comment