ඉරානයේ රාජ්ය විරෝධී උද්ඝෝෂණ වලට සහභාගි වූ පුද්ගලයින් දහසක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉරාන තරුණියක පොලිස් අත්අඩංගුවේ සිටිය දී මියයාමට විරෝධය පළකරමින් පසුගිය මාසයේ දී රට පුරා උද්ඝෝෂණ ආරම්භ වුණා. උද්ඝෝෂණ වලට සහභාගි වූ දාහතර දහසක පමණ පිරිසක් මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවනවා. රාජ්ය විරෝධී කුමන්ත්රණවලට දායකවීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කරන්නේ. එමෙන්ම පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමට විරුද්ධව නඩු විභාග ද මේ සතියේ පැවැත්වීමට නියමිතයි.
The post ඉරානයේ රාජ්ය විරෝධී උද්ඝෝෂණවලට සහභාගි වූ පුද්ගලයින් දහසක් පමණ අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment