Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු කොරියාව අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලයි  

Add comments

උතුරු කොරියාව අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා.

මෙම අත්හදා බැලීමත් සමග නැගෙනහිර ආසියා කලාපයේ මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයේද දැඩි කතාබහක් ඇති වුණා. මෙම අන්තර් මහද්වීපික මිසයිලය මගින් රටවල් ගණනාවකට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවක් ඇති බවයි යුද විශ්ලේෂකයන් පවසන්නේ.

මෙම වසර තුලදී උතුරු කොරියාව හත්වරක් මිසයිල අත්හදා බැලීම් සිදු කළා. ඉදිරියේදී න්‍යෂ්ටික මිසයිලයක්ද ඔවුන් අත්හදා බැලීමේ අවදානමක් ඇතිබවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.

ඇමෙරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව දැවැන්ත යුද අභ්‍යාසයක් කොරියා මුහුදේ ක්‍රියාත්මක කිරීමට විරෝධය පළකරමින් උතුරු කොරියාව මිසයිල අත්හදා බැලීමේ නිරත වනවා.

 

 

 

 

The post උතුරු කොරියාව අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG