Nov
23
චීනයේ අයිෆෝන් නිෂ්පාදන කර්මාන්තශාලාවක් අභ්‍යන්තරයේ ගැටුම්ක් ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ෂෙංෂු නැමැති ප්‍රාන්තයේ කර්මාන්තශාලාවකයි මෙම ගැටුම ඇති වී තිබෙන්නේ. විරෝධතාකරුවන් පිරිසක් හා පොලීසිය අතර ගැටුම් ඇති වූ බව වාර්තා වනවා.
මෙය ලොව විශාලතම අයිෆෝන් නිෂ්පාදන කර්මාන්තශාලාවක් බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.
කම්කරුවනගේ අයිතිවාසිකම් උල්ලංඝණය වන ආකාරයෙන් සමාගම කටයුතු කිරීම නිසා මෙම උද්ඝෝෂණය ක්‍රියාත්මක වුණා.
The post චීනයේ අයිෆෝන් නිෂ්පාදන කර්මාන්තශාලාවක් අභ්‍යන්තරයේ ගැටුමක් appeared first on ITN News.
Post a Comment