ට්විටර් සමාගම බංකොලොත්වීමේ දැඩි අවදානමක් ඇති බව එහි නව හිමිකරු ඊලෝන් මස්ක් පවසනවා.
දැන්වීම් සහ භාවිතකරුවන්ගෙන් ලැබන ආදායම් ඉහළ නංවාගැනීමට නොහැකි වුවහොත් සමාගම ආර්ථික වශයෙන් පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් ඇති වන බවයි ඊලෝන් මස්ක් පෙන්වා දෙන්නේ.
ලොව පළමු පොහොසතා වන මස්ක් ඇමෙරිකා ඩොලර් බිලියන 44 කට ට්විටර් සමාගම මිලදීගත්තා.
The post ට්විටර් සමාගම බංකොලොත්වීමේ දැඩි අවදානමක appeared first on ITN News.
Post a Comment