ඇමෙරිකා අතරමැදි මැතිවරණයෙන් නියෝජිත මන්ත්රී මණ්ඩලයේ බලය පැහැදිලි ලෙස තහවුරු කර ගැනීමට රිපබ්ලිකන් පක්ෂය සමත් වී තිබෙනවා.
නියෝජිත මන්ත්රී මණ්ඩලයේ ආසන 211 ක් මේ ව න විට රිපබ්ලිකන් පක්ෂය සතු වී ඇති අතර ඩිමොක්රටික් පක්ෂය සතුව ඇත්තේ ආසන 197 ක් පමණයි.සෙනෙට් සභාවේ ආසන 48 බැගින් පක්ෂ 2 අතර සමව මේ වන විට බෙදී ගොස් තිබෙනවා.
ජනාධිපති ජෝ බයිඩ්න්ගේ ඉදිරි ධුර කාලයේදී අණ පනත් සම්මත කර ගැනීම ඉතා අසීරු වන බවයි දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් 2024 ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන බව ජෝ බයිඩන් මේ වන විට තහවුරු කර තිබෙනවා.
The post රිපබ්ලිකන් පක්ෂය මන්ත්රී මණ්ඩලයේ බලය තහවුරු කර ගනී appeared first on ITN News.
Post a Comment