Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමේ අවදානමක්  

Add comments

විවිධ මිනිස් ක්‍රිකාරකම් නිසා වයුගෝලයට මුසු වෙමින් තිබෙන කාබන්ඩයොක්සයිඩ් ප්රිමාණය අසාමාන්ය‍ ලෙසින් ඉහළ යමින් තිබෙන බව විද්‍යාඥයන් පවසනවා.

ඉදිරි වසර 9ක කාලය තුළ දී ගෝලීය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 1යි දශම 5කින් ඉහළ යෑමේ භයානක සීමාව ඉක්මවා යෑමේ අවදානමක් මතු වී ඇති බව කොප් 27 දේශගුණ විපර්යාස සමුළුවේ දී හෙළි වී තිබෙනවා.

කාර්මික විප්ලවයට පෙර පැවති ගෝලීය උණුසුමට වඩා අංශක 1 යි දශම 5ක් ගෝලීය උණුසුම ඉහළ ගිය හොත් පෘථිවිය මත දැවැන්ත විනාශකාරී තත්ත්වයක් ඇති විය හැකි විද්‍යාඥයන් අනතුරු අඟවා තිබුණා.

පවතින කාබන් විමෝචනය සමග මෙම තත්ත්වය ඉදිරි වසර 9ක කාලය තුළ ඇති විය හැකි බවයි විද්‍යාඥයන් සදහන් කරන්නේ.

 

The post ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමේ අවදානමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG