උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවේ.
සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.
සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේ මිදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය
වැසි තත්ත්වය : ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැක.
සුළඟ : දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළංඊසාන දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.
මුහුදේ ස්වභාවය : දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍යය ස්වභාවයෙන් යුතු වේ.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය | දිනය : | 2022-11-30 | |||
නගරය | උෂ්ණත්වය(සෙ. අංශක) | සාපේක්ෂ ආර්ද්‍රතාවය(%) | කාලගුණය | ||
උපරිම | අවම | උපරිම | අවම | ||
අනුරාධපුරය | 32 | 24 | 95 | 55 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මඩකලපුව | 30 | 24 | 90 | 70 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
කොළඹ | 31 | 25 | 85 | 65 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
ගාල්ල | 30 | 26 | 85 | 70 | සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
යාපනය | 31 | 23 | 95 | 70 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මහනුවර | 31 | 20 | 95 | 55 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
නුවරඑළිය | 21 | 12 | 95 | 75 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
රත්නපුරය | 34 | 23 | 95 | 50 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
ත්‍රිකුණාමලය | 31 | 24 | 90 | 65 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මන්නාරම | 32 | 25 | 90 | 70 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
The post උතුරු සහ නැගෙනහිර පළාත්වලට වැසි ස්වල්පයක් appeared first on ITN News.
Post a Comment