පසුගිය දා සිදු කල ඉන්ධන මිළ සංශෝධනයෙන් පසු ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ලාභයක් උපයා ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නික්තු කරමින් සදහන් කරනවා.
ඔක්ටෙන් 92 ප්‍රෙටල් ලීටරයකින් රුපියල් විසිදෙකයි ශත හැත්තෑ දෙකක්, ඔක්ටෙන් 95 ප්‍රෙටල් ලීටරයකින් රුපියල් එකසිය විසිහයයි ශත හතලිස් නවයක් ඇතුලුව සෙසු ඉන්ධනවලින් ද මෙම ලාභය උපයා ඇති බවයි අමාත්‍යවරයා සදහන් කරන්නේ.
The post තෙල් සංස්ථාව ලාභ ලබයි appeared first on ITN News.
Post a Comment