මහපොළවේ හරය හා උරුමය රැකගෙන මිනිස් ජීවිතවලට ශක්තියක් එකතු කිරීමට මෙරට ආයුර්වේදය ලොව පුරා ක්‍රියාත්මක කළ යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
රජයේ ආයුර්වේද නිලධාරීන්ගේ සංගමයේ 19 වන සංවත්සරය කොළඹ දී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද ඊට එක්ව සිටියා.
The post මෙරට ආයුර්වේදය ලොව පුරා ක්‍රියාත්මක කළ යුතුයි – අගමැති appeared first on ITN News.
Post a Comment