පළාත් පාලන ආයතන සදහා වු කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුව පත් කර තිබෙනවා.
අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා මීට අදාළ ගැසට් නිවේදනය ප්රකාශයට පත්කළා. මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්රිය මහතාගේ සභාපතීත්වයෙන් යුත් මෙම කමිටුවට සාමාජිකයින් 4 දෙනෙකු ඇතුළත්.
The post කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුව පත් කෙරේ appeared first on ITN News.
Post a Comment