Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජගත් මහ කොමසාරිස්වරයාගෙන් ඊලෝන් මස්ක්ට ලිපියක්  

Add comments

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස්වරයා විසින් ට්විටර් නව හිමිකරු වන ඊලෝන් මස්ක් වෙත විවෘත ලිපියක් යොමු කර තිබෙනවා.

සේවකයන්ගේ මානව හිමිකම් සම්බන්ධයෙන් ට්විටර් කළමනාකාරීත්වය අවධාරණය යොමු කරනු ඇති බවටයි එම ලිපියේ විශ්වාසය පළකර තිබෙන්නේ.  ඊලෝන් මස්ක් ට්ව්ටර් සමාගමේ හිමිකාරීත්වය ලබා ගැනීමත් සමඟ එහි සේවකයන් ඉවත් කරනු ඇති බවට වාර්තා පළවුණා. එම වාර්තාවලට අනුව ජගත් මහ කොමසාරිස්වරයා සේවකයන්ගේ සුරක්ෂිතතාව සම්බන්ධයෙන් මෙම ලිපිය යොමුකර ඇති බවටයි වාර්තා වන්නේ.

 

 

The post ජගත් මහ කොමසාරිස්වරයාගෙන් ඊලෝන් මස්ක්ට ලිපියක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG