චීලි රාජ්‍යයේ ලැස්කාර් ගිණි කන්ද සක්‍රීය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
චීලි රාජ්‍යයේ භූවිද්‍යා ආයතනය සඳහන් කරන්නේ මේ වන විට ගිණි කන්දේ අනතුරුදායක තත්ත්වය කහ මට්ටමේ පවතින බවයි. සුළු පිපිරීම් සහ දුමාරයක් පිටවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කෙසේ වුවත් මේ වන විට කිසිඳු අනතුරක් වාර්තා වී නැහැ. ගිණි කන්ද අවට සිටින ජනතාව ඉවත් කිරීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.
The post චීලි රාජ්‍යයේ ලැස්කාර් ගිණි කන්ද සක්‍රීය වෙයි appeared first on ITN News.
Post a Comment