එක්සත් ජනපදය සහ රුසියාව තවදුරටත් සිරකරුවන් හුවමාරු කර ගැනීම ගැන සාකච්ඡා කරමින් පවතිනවා.
ඊයේ දිනයේදී රුසියාව හා ඇමෙරිකාව අතර ප්රධාන පෙළේ සිරකරු හුවමාරුවක් සිදුවුණා. ඒ රුසියානු අත්අඩංගුවේ සිටි ඇමෙරිකාවේ පැසිපන්දු ක්රිඩිකාවක් සහ ඇමෙරිකානු අත්අඩංගුවේ සිටි රුසියා ආයුද වෙළදාම්කරුවෙකු හුවමාරු කිරීම වශයෙනුයි.
රුසියානු ජනාධිපති පුටින් පවසා ඇත්තේ මේ ආකාරයේ තවත් හුවමාරු කිරීම් කිරීමට හැකි බවත් මේ කාර්යය ප්රතික්ෂේප නොකරන බවත්ය. මේ අතර මීළග සිරකරු හුවමාරුව ලෙස රුසියානු ග්රහණයේ සිටින එක්සත් ජනපද ඔත්තුකරුවෙකු මෙන්ම, මැරින් සෙබලෙකු වන පෝල් වේලම් නිදහස් කිරීමට ඉඩ ඇති බව වාර්තා වනවා.
The post සිරකරුවන් හුවමාරු කර ගැනීම ගැන ඇමරිකාවත් රුසියාවත් අතර සාකච්ඡා appeared first on ITN News.
Post a Comment