Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Feb 12

තුර්කිය ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවන් 113 දෙනෙකුට වරෙන්තු නිකුත් කරයි  

Add comments

තුර්කි සිරියා භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව විසි නවදහස ඉක්මවා තිබෙනවා.

මේ අතර තුර්කිය විසින් ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවන් 113න් දෙනෙකුට එරෙහිව අත්අඩංගුවට ගැනිමේ වරේන්තු නිකුත් කර තිබෙනවා. තුර්කි පොලිසිය විසින් මේ වන විට කොන්ත්‍රාත්කරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සියලු ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවන් ප්‍රමිතියෙන් තොර ගොඩනැගිලි ඉදි කිරීම සම්බන්ධයෙන් මීට පෙර චෝදනාවට ලක්වුවන්.

 

 

 

 

 

 

The post තුර්කිය ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවන් 113 දෙනෙකුට වරෙන්තු නිකුත් කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG