Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Feb 07

බෝයිං සමාගම රැකියා කප්පාදුවකට සුදානම් වෙයි  

Add comments

ගුවන් යානා නිෂ්පදනයේ ලොව දැවැන්ත සමාගමක් වන බෝයිං සමාගම රැකියා කප්පාදුවක් සිදු කිරීමට සුදානම්වනවා.

යෝජිත රැකියා කප්පාදුව හරහා 2000කට පමණ රැකියා අහිමිවනු ඇති බවටයි වාර්තා වන්නේ. බෝයිං සමාගමේ මූල්‍ය හා මානව සම්පත් අංශවල සේවයේ නිරත සේවකයින් මෙලෙස ඉවත් කෙරෙනු ඇති. කෙසේ වුවද ඉංජිනේරු හා නිෂ්පාදන අංශයන්හි සේවකයින් ඉවත් කිරීමක් සිදු නොකරන බව ද එම සමාගම නිවේදනය කරනවා. පසුගිය වසර කිහිපය තුළදී බෝයිං සමාගම ගුවන් යානා නිෂ්පාදන කටයුතු වලදි අර්බුදකාරි තත්ත්වයන් රැසකට  මුහුණ දුන් අතර සමාගමේ නිෂ්පාදිත ගුවන් යානා දෙකක් අනතුරට ද ලක්වුණා.

 

 

 

 

 

The post බෝයිං සමාගම රැකියා කප්පාදුවකට සුදානම් වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG