Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Feb 05

තුර්කියේ ප්‍රබල භූ කම්පනයක්  

Add comments

ගිනිකොන දිග තුර්කියට රිච්ටර් පරිමාණ ඒකක 7 දශම 8 ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් සිදුව තිබෙනවා.

සිරියා දේශසීමාව ආසන්න ප්‍රදේශයකයි මෙම භූකම්පනය සිදුව ඇත්තේ. අද උදෑසන සිදුව ඇති භූකම්පනයේ ප්‍රබලත්වය තුර්කි අගනුවරට ද දැනී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා. සිදුවූ ජීවිත හෝ දේපල හානි පිළිබද මේ වන තෙක් නිල වාර්තාවක් නිකුත්වී නැහැ. කෙසේ වුවද ගොඩනැගිලි කීපයක් කඩා වැටී ඇති අතර සුන්බුන් තුළ සාමාන්‍ය වැසියන් සිරව සිටින බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

 

 

 

 

 

The post තුර්කියේ ප්‍රබල භූ කම්පනයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG