Mar
11
චීන අග්‍රාමාත්‍යරයා ලෙස ලී කියෑන්ග් තෝරාපත් කරගෙන තිබෙනවා.
චීන ජනාධිපති ෂී ජින් පින් විසින් චීනයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කරන ලද ලී කියෑන්ග් පාර්ලිමේන්තුව විසින් නිල වශයෙන් තෝරාපත්කර ගෙන තිබෙනවා. මහජන කොංග්‍රසයේ ඡන්ද 2936 ක් ඔහුට පක්ෂව ලබාගනිමින් ඔහු මෙම තනතුරට පත් වුණා. ලී කියෑන්ග් චීනයේ විශාලතම නගරය වන ෂැංග්හයි නගරයේ හිටපු කොමියුනිස්ට් පක්ෂ නායකයායි.
The post චීනයට නව අග්‍රාමාත්‍යවරයෙක් appeared first on ITN News.
Post a Comment