Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Apr 22

කැනඩාවෙන් යුක්‍රේනයට ඩොලර් මිලියන 28 ක ආධාර පැකේජයක්  

Add comments

කැනඩාව යුක්‍රේනය වෙනුවෙන් ඩොලර් මිලියන 28 ක ආධාර පැකේජයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

යුක්‍රේනය වෙනුවෙන් ප්‍රකාශයට පත්කර ඇති ආධාර පැකේජයේ ස්නයිපර් ගිනිඅවි සහ ඉන්ධන වෙනුවෙන් මෙම මුදල වෙන්කර තිබෙනවා.

යුද්ධය ආරම්භයේ සිටම කැනඩාව මේ වනවිට යුක්‍රේනය වෙත ඩොලර් බිලියනයකට ආසන්න ආධාර ලබාදී තිබෙන බවයි සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන්නේ.

මීට අමතරව ගුවන් විදුලි සම්ප්‍රේෂණ උපකරණ ද ලබාදීමට කැනඩාව අපේක්ෂාවෙන් සිටිනවා.

 

 

 

 

 

 

The post කැනඩාවෙන් යුක්‍රේනයට ඩොලර් මිලියන 28 ක ආධාර පැකේජයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG