Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Apr 16

සුඩානයේ ගැටුම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 56ක් දක්වා ඉහළට  

Add comments

සුඩානයේ  ඇති වූ ගැටුම් නිසා මියගිය සංඛ්‍යාව 56 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සූඩාන හමුදාව සහ පැරා තවත් හමුදා කණ්ඩායමක් අතර බලඅරගලයක් හේතුවෙන් මුළු රටම කැළඹී තිබෙනවා.

මේ හේතුවෙන් 56 දෙනෙකු මිය ගොස් 600 කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා.

ජනාධිපති මන්දිරය, රාජ්‍ය රූපවාහිනිය සහ හමුදා මූළස්ථානය මුල්කරගෙන දෙපාර්ශ්වය අතර ගැටුම් ඇතිව තිබෙනවා.

ගැටුම් හේතුවෙන් මිය ගිය අය අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයන් තුන් දෙනෙකුද සිටින බව වාර්තා වනවා.

 

 

The post සුඩානයේ ගැටුම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 56ක් දක්වා ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG