Apr
15
යුක්‍රේනයට එල්ලවූ රුසියානු ප්‍රහාරයකින් 8 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
යුක්‍රේනයේ ස්ලෝවියන්ස් නගරයට එල්ලවූ රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරයක් නිසා තවත් 21 දෙනෙකු තුවාල ලබා තිබෙන බවයි විදෙස් පුවත් වාර්තාකරන්නේ.
මෙම ෂෙල් වෙඩිල්ල මහල් නිවාසයකට එල්ලවී ඇති අතර මේ නිසා සිවිල් වැසියන් ඝාතනය වූ බව යුක්‍රේනය චෝදනා කරනවා.
පසුගිය දින කිහිපය පුරාම යුක්‍රේනයේ බක්මුත් සහ ස්ලෝවියන්ස් නගර අශ්‍රිතව රුසියා යුක්‍රේන ගැටුම් දරුණු වශයෙන් සිදුවුණා.
The post රුසියාව එල්ල කළ ප්‍රහාරයකින් යුක්‍රේනයේ 8 දෙනෙකු මියයයි appeared first on ITN News.
Post a Comment