Apr
22
ඔස්ට්‍රේලියානු ප්‍රහසන නළුවෙක් වන බැරි හම්ප්‍රීස් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
89 වැනි වියේ පසුවූ හම්ප්‍රීස් සිඩ්නි හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
The post දිවිගමනට සමුදුන් විකට නළුවා appeared first on ITN News.
Post a Comment