ඊයේ (05) ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළි ඇමරිකානු ඩොලර් දෙකකට වැඩි අගයකින් ඉහළ ගොස් තිබෙනවා.
පෙරේ දා දිනයේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 72 යි ශත 37 ක් ලෙස සටහන් වූ අතර, ඊයේ එය ඩොලර් 75 ඉක්මා ඇති බව සදහන්.
කෙසේවෙතත් සතිය ආරම්භයේ ලෝක බොරතෙල් මිල පැවතියේ ඇමරිකානු ඩොලර් 79ක් ලෙසයි.
The post බොරතෙල් මිල යළිත් ඉහළ නගී appeared first on ITN News.
Post a Comment