ළමුන් 700,000 ක් පමණ රුසියානු භූමියට ගෙන ආ බව රුසියානු පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන ෆෙඩරේෂන් කවුන්සිලයේ ජාත්‍යන්තර කමිටුවේ ප්‍රධානී Grigory Karasin පවසා තිබෙනවා
යුක්රේනයේ පවතින ගැටුම් කලාපවලින් මෙම ළමුන් ඉවත් කර ඇති බවයි ඔහු පවසන්නේ
බෝම්බ හෙලීමෙන් සහ ෂෙල් ප්‍රහාරවලින් මොවුන් පලා යමින් අපෙන් රැකවරණය ලබාගෙන ඇති බවද Grigory Karasin වැඩිදුරටත් පවසා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා
The post යුක්රේන ගැටුම් කලාපවල ළමුන් 700,000ක් රුසියාවේ appeared first on ITN News.
Post a Comment