Aug
17
ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ නායයාමෙන් මියගිය සංඛ්‍යාව 70 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අධික මෝසම් වැසි හේතුවෙන් හිමාචල් ප්‍රදේශ් හි හිමාල කලාපයේ සිදු වූ නායයාමකින් පසුගිය සඳුදා පනස්දෙනෙකු මියගොස් තිබුණා.
තවත් විසිදෙනෙකුගේ සිරුරු පසුව සොයා ගැනුණා.
ඉන්දීය කාලගුණ අංශ එම ප්‍රදේශවලට රතු නිවේදන නිකුත් කර තිබූ අතර කදුකර කලාපයකුයි නායයාමට ලක්වුණේ.
හිමාචල් හා උත්තරාකන්ද් ප්‍රාන්තවලට මිලිමීටර් 273 ක හා 419 ක වැසි ලැබුණු බවයි වාර්තා වන්නේ.
එම ප්‍රාන්තවල පාසල් හා රජයේ කාර්යාල තවදුරටත් වසා දමා තිබෙනවා.
The post ඉන්දියාවේ නායයාමෙන් මියගිය සංඛ්‍යාව 70ක් දක්වා ඉහළට appeared first on ITN News.
Post a Comment