Aug
26
දකුණු අප්‍රිකාවේදී පැවති බ්‍රික්ස් සමුළුවේදී ගෝලීය ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට පසුබිමක් නිර්මාණය වී තිබෙනවා.
විවිධ අංශ හරහා ශක්තිමත් සහයෝගීතා න්‍යායපත්‍රයක් ක්‍රියාත්මක වු බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
බ්‍රසිලය , රුසියාව ,ඉන්දියාව, චීනය හා දකුණු අප්‍රිකාව ප්‍රධාන රටවල් අතර පවත්වනු ලබන බ්‍රික්ස් රටවල් 5 සමුළුව පසුගිය 22 වනදා සිට 24 දක්වා දකුනු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නුවරදී පැවැත්වුණා.
ඒ එරට ජනාධිපති සිරිල් රම්පෝසාගේ සහභාගීත්වයෙන් යුතුවයි.
The post බ්‍රික්ස් සමුළුවේදී ගෝලීය ගැටලු රැසක් පිළිබඳ අවධානය යොමු වෙයි appeared first on ITN News.
Post a Comment