පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් ට වසර 03ක සිරදඬුවමක් නියම කර තිබෙනවා.
ඉම්රාන් ඛාන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉස්ලාමාබාද්හි අධිකරණ විනිසුරුවරයා නියෝග කළ අතර හිටපු අගමැතිවරයා ලාහෝර්හි පිහිටි ඔහුගේ නිවසේ සිට අත්අඩංගුවට ගෙන ඇත.
කෙසේ වෙතත් එල්ලවී ඇති චෝදනා ප්රතික්ෂේප කරන බවත් ඒ සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කරන බවද හිටපු අගමැති ඉම්රාන් ඛාන් සදහන් කර ඇත.
දූෂණ චෝදනා සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පරීක්ෂණ සිදුකෙරුණි.
The post ඉම්රාන් ඛාන්ට සිර දඬුවම් appeared first on ITN News.
Post a Comment