Aug
26
ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය හිරු ගවේෂණයට රොබෝ යානයක් යැවීමට බලාපොරොත්තු වනවා.
අදාළ යානය නම් කර ඇත්තේ Adithya-L1 යනුවෙනි.
සුර්ය සුළං ආදිය ගවේෂණය කිරීම මෙම යානයේ අරමුණ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.
තව සතිය කාලයකින් මෙම යානාව ගුවන්ගත කිරීමට නියමිතයි.
The post හඳ අල්ලපු ඉන්දියාව ඉර අල්ලන්නත් සැරසෙයි appeared first on ITN News.
Post a Comment