Aug
13
පාකිස්තානයට නව භාරකාර අග්‍රාමාත්‍යවරයෙකු පත්කර තිබෙනවා.
අන්වර් උල් හක් කකාර් මෙසේ පත්කර ඇත්තේ පාකිස්තාන පාර්ලිමේන්තුව පසුගිය බදාදා විසුරුවා හැරීමට ගත් පියවරෙන් පසු එරට මහ මැතිවරණය පැවැත්විමට අවශ්‍ය පසුබිම සැකසිමේ අරමුණින්.
අන්වර් උල් හක් මීළඟ මහ මැතිවරණය දක්වා පාකිස්තානයේ භාරකාර රජය මෙහෙයවනු ඇති.
The post පාකිස්තානයට භාරකාර අගමැතිවරයෙක් appeared first on ITN News.
Post a Comment