Aug
24
නයිජීරියාවේ Abuja හි ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් පිරිසක් අතුරුදන්ව ඇති බව වාර්තා වනවා.
සුන්බුන් අතර සිරවී සිටින පිරිස් සොයා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ගොඩනැගිල්ල කඩා වැටීමෙන් තවත් 37 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
The post නයිජීරියාවේ ගොඩනැගිල්ලක් කඩා වැටෙයි – දෙදෙනෙකු මරුට appeared first on ITN News.
Post a Comment