නවසීලන්ත පාර්ලිමේන්තු මැතිවරණයෙන් එරට විපක්ෂය බලය හිමිකර ගත්තා.
ඊයේ පැවති නවසීලන්ත මහා මැතිවරණයෙන් එරට ජාතික පක්ෂය රජයක් පිහිටුවීමට තරම් ප්‍රමාණවත් ආසන සංඛ්‍යාවක් ජයග්‍රාහණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
ඒ අනුව ඔවුන්ට පක්ෂ අනෙකුත් කුඩා කණ්ඩායම් එක්කර ගනිමින් සභාග දක්ෂිණාංශක රජයක් පිහිටුවීමට අවස්ථාව හිමිව තිබෙනවා.
නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් ජාතික පක්ෂ නායක ක්‍රිස් ලක්සොන්හට දුරකතනයෙන් අමතා පරාජය පිළිගෙන ඇති බව ද සඳහන්.
The post නවසීලන්ත පාර්ලිමේන්තු මැතිවරණයේ ජය විපක්ෂයට appeared first on ITN News.
Post a Comment