Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Oct 17

බෙල්ජියමේ ත්‍රස්ත ප්‍රහාරයක් – දෙදෙනෙකු මරුට  

Add comments

බෙල්ජියමේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

පසුගිය සෙනසුරාදා අමෙරිකාවේ චිකාගේ ප්‍රදේශයේදී පලස්තීන සම්භවයක් සහිත 6 හැවිරිදි දරුවෙකුව ඝාතනය කිරීමේ සිද්ධියට පළිගැනීමක් ලෙස මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ලවී කර ඇති බවට තොරතුරු වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

යතුරුපැදියකින් පැමිණි අයෙකු මෙම වෙඩිතැබීම සිදුකර තිබෙනවා.

බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර යුරෝ 2024 පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයක් අතුරතුරදියි මෙම වෙඩි තැබිම සිදුව ඇත්තේ. වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව ද පොලිසිය සදහන් කරනවා.

 

The post බෙල්ජියමේ ත්‍රස්ත ප්‍රහාරයක් – දෙදෙනෙකු මරුට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG