Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Oct 10

මියන්මාරයේ සරණාගත කඳවුරකට ප්‍රහාරයක්  

Add comments

ඊසාන දිග මියන්මාරයේ සරණගත කඳවුරකට කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ප්‍රහාරයෙන් ළමයින් 11 දෙනෙකු ඇතුළු 29 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

එල්ලවූ ප්‍රහාරයෙන් 56 දෙනෙකු තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

The post මියන්මාරයේ සරණාගත කඳවුරකට ප්‍රහාරයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG