Oct
31
මධ්‍යම ජපානයේ ටෝඩා නම් නගරයේ රෝහලක වෙඩිතැබීමක් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඉන් දෙදෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා කර ඇත්තේ.
ඔවුන් දෙදෙනා වෛද්‍යවරයෙකු සහ එක් පිරිමි රෝගියෙකු බවයි පොලිසිය සීඑන්එන් වෙත ප්‍රකාශ කර ඇත්තේ.
The post ජපානයේ රෝහලක වෙඩිතැබීමක් appeared first on ITN News.
Post a Comment