Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Oct 03

ට්‍රම්ප් අධිකරණය හමුවට  

Add comments

සිවිල් නඩු විභාගයකට සහභාගිවීම සදහා ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිව්යෝර්ක් අධිකරණයට පැමිණියා.

ඇමෙරිකා ඩොලර් මිලියන 250ක වංචාවක් සම්බන්ධයෙනුයි මෙම නඩු විභාගය පැවැත්වෙන්නේ.

නඩු විභාගය සදහා හිටපු ජනාධිපතිවරයා සමග ඔහුගේ දරුවන් දෙදෙනෙකු හා ට්‍රම්ප් ව්‍යාපාරයන්හි ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනෙකු සහභාගිවී සිටි බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

ට්‍රම්ප් ව්‍යාපාරයන්හි වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීම,  ව්‍යාජ මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීම හා වංචාවන් සිදුකිරීම යන චෝදනා හිටපු ජනාධිපතිවරයාට එරෙහිව එල්ලවී තිබෙනවා.

 

 

 

 

The post ට්‍රම්ප් අධිකරණය හමුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG