Jan
01
ජපානයේ Ishikawa ප්‍රදේශයේ රික්ටර් මාපක 7.4ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ .
The post ජපානයේ ප්‍රබල භූකම්පනයක් appeared first on ITN News.
Post a Comment