Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Feb 29

සහනාධාර රථ අසළ රැස්ව සිටි ගාසා වැසියන්ට ඊශ්‍රායලයෙන් ප්‍රහාර – මිය ගිය සංඛ්‍යාව 100 ඉක්මවයි  

0 comments

සහනාධාර රථ පෙල අසල රැස්ව සිටි ගාසා වැසියන් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් මිය ගිය සංඛ්‍යාව 100 ඉක්මවා තිබෙනවා. ඊශ්‍රායල යුද ටැංකි පැවතිය ද ගාසා තීරයේ නිරත දෙසින් වෙරලබඩ මාර්ගයේ නවතා තිබූ සහන රථ පෙලක් වෙත ජනතාව ඇදී ගොස් තිබෙනවා. ආහාර ලබාගැනීමට උත්සාහ කරන  සිවිල් වැසියන් ඉලක්ක කරගනිමින් එහිදී ඊශ්‍රායල සොල්දාදුවන් වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ලොරි අසල සිය ගණනක් ජනතාව රැස්ව සිටින ආකාරය...
Read More »

Feb 29

බංග්ලාදේශයේ ගින්නකින් 43 දෙනෙකු මියයයි  

0 comments

බංග්ලාදේශයේ ඩකා අගනුවර ඇතිවූ ගින්නකින් 43 දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඩකා අගනුවර බහු මහල් ගොඩනැගිල්ලක මෙම ගින්න හටගෙන තිබෙනවා. මේ වනවිට 75 දෙනෙකු බේරාගෙන ඇති බවයි සහන සේවකයින් පවසා ඇත්තේ. විශාල පිරිසක් රෝහල්ගතකර තිබෙනවා. ගින්න පාලනය කිරීමට පැය 2කට අධික කාලයක් ගතවූ බවද බංග්ලාදේශ වාර්තා සඳහන් කරනවා.         The post බංග්ලාදේශයේ ගින්නකින් 43 දෙනෙකු...
Read More »

Feb 29

ඉන්දියාවේ රිය අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ඊයේ රාත්‍රීයේ මෙම රිය අනතුර සිදුව ඇති අතර මෝටර් රථය පෙරළී යාම හේතුවෙනුයි එහි ගමන් ගත් 14 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇත්තේ. තවත් 21ක් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. උත්සවයකට සහභාගි වු පිරිසක් යළි තම නිවෙස් කරා පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කරනවා. රථය රියදුරුගේ පාලනයෙන් ගිලිහි යාම හේතුවෙන් අනතුර සිදුව ඇති...
Read More »

Feb 28

චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ සහයෝගීතාව ශක්තිමත් කිරීම වැදගත් බව චීන අගමැති පවසයි  

0 comments

චීන අගමැති ලී ච්‍යං මහතා සහ ඇමරිකානු වාණිජ මණ්ඩල සභාපතිනි Suzanne P. Clark මහත්මිය‍ ප්‍රමුඛ නියෝජිත පිරිස අතර හමුවක් ඊයේ බෙයිජිංහි දී පැවැත්වුණා. චීන සහ ඇමරිකා ආර්ථිකයන් බෙහෙවින් අනුපූරක වන අතර, ආර්ථික හා වෙළඳ සහයෝගිතාව ශක්තිමත් කිරීම දෙරටටම ප්‍රතිලාභ ගෙන දෙන බවයි ලී ච්‍යං මහතා එහිදී පෙන්වා දුන්නේ. මෙම වසර චීන-ඇමරිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමේ 45වැනි සාංවත්සරික වසරයි. දෙරටේ නායකන්ගේ එකඟතා ක්‍රියාවට නැංවීමෙන් ඇමරිකාව...
Read More »

Feb 28

රුසියාව පෙට්‍රල් අපනයනය කිරීම තාවකාලික නවතයි  

0 comments

රුසියාව පෙට්‍රල් අපනයනය කිරීම තාවකාලික අත්හිටුවා තිබෙනවා. දේශීය වෙළදපළ තුළ පෙට්‍රල් මිල ඉහළ යාම හා පෙට්‍රල් හිඟවීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවයි රුසියා අග්‍රාමාත්‍ය මිහායිල් මිෂුස්ටින් සඳහන් කරන්නේ. එමෙන්ම රුසියාවට අයත් ඛනිජ තෙල් පිරිපහදු ඉලක්ක කර ගනිමින් එල්ල වන ප්‍රහාරයන් ද ඊට හේතුවී තිබෙනවා. නව තීරණයත් සමග මාර්තු පළමුවනදා සිට මාස 6ක කාලයක් සදහා රුසියාව පෙට්‍රල් අපනයනය අත්හිටුවීමට නියමිතයි. පසුගිය වසරේ දි ද රුසියාව මෙවැනි...
Read More »

Feb 27

රජිව් ඝාතනයේ ශාන්තන් මියයයි  

0 comments

හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි මහතා ඝාතනය කිරීමේ සිද්ධියේ වරදකරු වූ ශාන්තන් නමැත්තා ඉන්දියාවේදී මියගියා. මරාගෙන මැරෙන බෝම්බ කාරියක යොදවමින් හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි මහතා ඝාතනය කිරීමේ සිද්ධියේ නඩු විභාගය ඉන්දියාවේදී පැවැත්වුණා. යාපනයේ පදිංචි ශාන්තන් නමැත්තා එම සිද්ධියේ වරදකරු කරමින් ඔහු බන්ධනාගාර ගත කෙරුණා. පසුව එරට රජයේ අනුමැතියෙන් ශාන්තන් නිදහස් කිරීමටයි පියවර ගැණුනේ. ඔහුගේ මව ඉන්දීය රජයට ඉදිරිපත් කළ අභියාචනය...
Read More »

Feb 27

ඊශ්‍රායල සහ ඇමෙරිකාව අතර මතභේදාත්මක තත්ත්වයක්  

0 comments

ගාසා තීරයේ යුද මෙහෙයුම් සම්බන්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු හා ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් අතර මතභේදාත්මක ගැටුම් හටගෙන තිබෙනවා. ඊශ්‍රායලය ගාසා තීරයේ රෆා ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් යුද මෙහෙයුම් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයට ජාත්‍යන්තර සහාය අහිමි වීමේ අවධානමක් පවතින බවට ඇමෙරිකා ජනාධිපතිවරයා අනතුරු අඟවවා. ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර හැකි ඉක්මනින් සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි ජෝ බයිඩ්න් තවදුරටත්...
Read More »

Feb 27

පාකිස්තානයේ ප්‍රථම කාන්තා මහ ඇමතිවරිය වූ නවාස් ෂරීෆ්ගේ දියණිය  

0 comments

පාකිස්තානයේ ප්‍රථම කාන්තා මහ ඇමතිවරිය ලෙස හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ දියණිය තේරීපත් වී තිබෙනවා. පංජාබ් ප්‍රාන්තයේ මහ ඇමතිවරිය ලෙසයි ඇය තේරීපත් වී ඇත්තේ. පසුගිය දා පැවති පාකිස්තාන මහ මැතිවරණයෙන් පාකිස්තාන මුස්ලිම් ලීගය නියෝජනය කරමින් පංජාබ් ප්‍රාන්තය සඳහා තරග වැදුණු මර්යාම් නවාස් ඇතුලු සන්ධානය ප්‍රාන්ත රජයේ ආසන 371න් 220ක් ජයග්‍රාහණය කිරීමට සමත්ව තිබෙනවා. පංජාබ් ප්‍රාන්ත මහ ඇමති ධුරය සදහා නවාස් පවුලෙන් තේරීපත් වු 4 වෙනි පුද්ගලයා...
Read More »

Feb 26

පලස්තීන අගමැති ඉල්ලා අස්වෙයි  

0 comments

පලස්තීන අග්‍රාමාත්‍ය මොහොමඩ් ෂ්ටෙයියාහ් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ගාසා තීරය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය සිදුකරන අමානුෂික ප්‍රහාරයන් හා පලස්තීන ජනතාවට සිදුව ඇති අසාධාරණය හේතුවෙන් තමා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවයි පලස්තීන අග්‍රාමාත්‍ය මොහොමඩ් ෂ්ටෙයියාහ් මාධ්‍ය හමුවේ සදහන් කර සිටියේ. ගාසා තීරයේ යථාර්තය තේරුම් ගැනිමට සියලුදෙනා උත්සහ කළ යුතු අතර එහි තත්ත්වය පාලනය කිරීමට නව විධිවිදාන අවශ්‍ය බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ඔහුගේ...
Read More »

Feb 26

රියදුරු නැතුව ට්‍රැක් එකේ ගිය කෝච්චිය  

0 comments

ඉන්දීය දුම්රියක් රියදුරු නොමැතිව ධාවනය වීම පිලිබඳ එරට දුම්රිය දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කර තිබෙනවා. භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් රියදුරන් නොමැතිව කිලෝමීටර් 70කට වැඩි දුරක් ධාවනය වීම හේතුවෙන් ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තුව මෙම නියෝගය සිදු කර තිබෙනවා. සමාජ මාධ්‍යවල සංසරණය වූ වීඩියෝවලින් පෙන්නුම් කළේ දුම්රිය වේගයෙන් ධාවනය වී ඇති බවයි. ජම්මු හා කාශ්මීරයේ කතුවා සිට පන්ජාබ් හි හෝෂියාර්පූර් දිස්ත්‍රික්කය දක්වා මෙම දුම්රිය...
Read More »

Feb 26

පලස්තීන අගමැති ඉල්ලා අස්වෙයි  

0 comments

පලස්තීන අග්‍රාමාත්‍ය Mohammad Shtayyeh ගේ රජය ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවූ අගමැති Mohammad Shtayyeh ප්‍රකාශ කර ඇත්තේ තමා ජනාධිපති මාමුද් අබ්බාස් ට සිය ඉල්ලා අස්වීමේ ලිපිය ලබාදුන් බවයි. The post පලස්තීන අගමැති ඉල්ලා අස්වෙයි appeared first on ITN News...
Read More »

Feb 25

බංග්ලාදේශයේ අලි ඇතුන්ට අධිකරණ ආරක්ෂාව  

0 comments

වඳවීමේ තර්ජනයට ලක්ව සිටින බංග්ලාදේශයේ ආසියානු අලි ඇතුන් ඇතිකිරීම තහනම් කර තිබෙනවා. බංගලිදේශයේ දැඩි ලෙස වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති වන අලි ඇතුන් හදාවඩා ගැනීම තහනම් කරමින් හා වෙනත් කටයුතුවලට අනිසි ලෙස යොදා ගැනීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් ගෙන තිබෙනවා. දැනට නිකුත් කර ඇති සියලුම බලපත්‍ර මහාධිකරණය විසින් අත්හිටුවීමට ගෙන ඇති තීරණය ද සත්ත්ව හිමිකම් කණ්ඩායම්වල ප්‍රසාදයට හේතු වුණා. එරට අලි ඇතුන් සර්කස් හෝ වීදි සංදර්ශන සඳහා යොදා ගැනීම...
Read More »

Feb 25

සෙබළුන් 31,000ක් මිය ගොස් ඇති බව යුක්‍රේන ජනපති කියයි  

0 comments

රුසියාව යුද මෙහෙයුම් හේතුවෙන් යුක්‍රේන සෙබළුන් තිස්එක්දහසක් පමණ මිය ගොස් ඇති බව යුක්‍රේන ජනාධිපතිවරයා පවසනවා. රුසියා යුද මෙහෙයුම් හේතුවෙන් තුවාල ලැබු යුක්‍රේන සෙබළුන් සංඛ්‍යාව කොතෙක්ද යන්න ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි සදහන් කර නැහැ. රුසියා ජනාධිපතිවරයා පවසන පරිදි යුද මෙහෙයුම් හේතුවෙන් යුක්රේන සෙබළුන් ලක්ෂ ගණනක් ජිවිතක්ෂයට පත්ව නොමැති බව ද සෙලෙන්ස්කි ජනාධිපතිවරයා අවධාරණය කරනවා. එමෙන්ම යුක්රේන ජනාධිපතිවරයා  පවසන්නේ යුක්රේන...
Read More »

Feb 24

දකුණු කැරොලිනා ප්‍රාන්තයේ ජය ට්‍රම්ප්ට  

0 comments

ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමේ දකුණු කැරොලිනා ප්‍රාන්තයේ පැවති රිපබ්ලිකන් සටනෙන් හිටපු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් ජයග්‍රහණය කළා. දකුණු කැරොලිනා ප්‍රාන්තයේ පැවති රිපබ්ලිකන් සටනෙන් නිකී හේලි පරාජයට පත් කිරීමට හිටපු ජනාධිපතිවරයාට හැකියාව ලැබුණා. දකුණු කැරොලිනා ප්‍රාන්තයේ නියෝජනය නිකී හේලි සතු වුවද ඇය පහසුවෙන් පරාජය කිරීමට හිටපු ජනාධිපතිවරයා සමත්වුණා. එම ප්‍රාන්තයේ ජයග්‍රහණයත් සමඟ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමේ සටනේ ඉදිරියට...
Read More »

Feb 24

මකර‍ෙකු සිහි ගන්වන දකුණු චීනයේ හුණු ගල් නිධියකින් හමුවූ ෆොසිලය  

0 comments

දකුණු චීනයේ පැරණි හුණු ගල් නිධියකින් හමුවූ ෆොසිලයක් එකිනෙක සම්බන්ධ කර තිබෙනවා. වසර මිලියන 240ක් පමණ පැරණි සත්ත්වයකුගේ සම්පූර්ණ ෆොසිලයක් සොයාගෙන හමුවී ඇති බවත් පොසිලයේ පෙනුම අනුව එම සත්වයා මකරකු සිහි ගන්වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙම පොසිලය හමුවී ඇත්තේ කොටස් වශයෙනි. ඒ, 2003 දී දකුණු චීනයේ පැරණි හුණු ගල් නිධියකිනි.  පසුව එම කොටස් එකිනෙක සම්බන්ධ කළ බවයි පැවසෙන්නේ. සම්පුර්ණ පොසිලයේ දිග අඩි 16 ක් එසේත් නැතිනම් මීටර්...
Read More »

Feb 24

ඇලෙක්සි නවාල්නිගේ සිරුර ඔහුගේ මවට  

0 comments

රුසියානු විපක්ෂ නායකයා ලෙස ඉදිරියෙන් සිට ජීවිතක්ෂයට පක්වූ ඇලෙක්සි නවාල්නි ගේ සිරුර ඔහුගේ මවට ලබාදීමට රුසියානු බලධාරීන් එකඟ වී තිබෙනවා. නමුත් ඔහුගේ සිරුර රහසිගත ස්ථානයක මිහිදන් කිරීමට ඇයව එකඟ කරවාගෙන ඇති බවයි වාර්තා වන්නේ. නවාල්නි පසුගිය 16 වනදා රුසියානු සිර කඳවුරකදී අභිරහස් ලෙස මිය ගියා The post ඇලෙක්සි නවාල්නිගේ සිරුර ඔහුගේ මවට appeared first on ITN News...
Read More »

Feb 24

ඇමසන් වනාන්තරයෙන් නව යෝධ සර්ප විශේෂයක් සොයා ගනී  

0 comments

ඇමසන් වනාන්තරයෙන් නව යෝධ සර්ප විශේෂයක් සොයා ගෙන තිබෙනවා. ඇමසන් වැසි වනාන්තරයේ අධ්‍යයන කටයුතු වල නිරත විද්‍යාඥයින් මෙම නව සර්ප විශේෂය සොයා ගත්තා. ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ විද්‍යාඥ කණ්ඩායමක් වන මොවුන් ඉක්වදෝරියානු ඇමසන් කලාපයේ සිදු කළ අධ්‍යයනයකින් පසු උතුරු හරිත ඇනකොන්ඩා නමැති මෙම සත්ත්වයින් හමුව තිබෙනවා. ඇනකොන්ඩා යනු දකුණු ඇමරිකාවේ උණුසුම් ප්‍රදේශවල ජලය ආශ්‍රිතව ජීවත්වන විෂ සහිත යෝධ සර්ප විශේෂයක්. බ්‍රිතාන්‍යයේ ස්වභාවික ඉතිහාස...
Read More »

Feb 23

යුක්‍රේනය මාසයක් තුළ රුසියාවේ දෙවන ඔත්තු බැලීමේ ගුවන් යානයත් බිම හෙළයි  

0 comments

මාසයක් තුළ රුසියාවේ දෙවන ඔත්තු බැලීමේ ගුවන් යානය ද බිම හෙළූ බව යුක්‍රේනය පවසනවා. යුක්‍රේනය පවසන්නේ තමන් රුසියානු A-50 හමුදා ඔත්තු බැලීමේ ගුවන් යානයක් බිම හෙළූ බවයි. රුසියාවේ රොස්තොව් ඔන් ඩොන් හා ක්‍රාස්නොඩාර් නගර අතර පියාසර කරමින් තිබියදී යානය විනාශ වී ඇති බව යුක්‍රේන හමුදා ආරංචි මාර්ග සඳහන් කරනවා. විනාශ වූ ගුවන් යානා කොටස් මේ වන විට සොයාගෙන ඇති අතර ගිනි ගැනීමක් ද සිදුව ඇති බව වාර්තා වනවා. රුසියාව යුක්‍රේනයට ප්‍රහාර කිරීම ආරම්භ...
Read More »

Feb 23

බොරතෙල් මිලෙහි අඩු වීමක්  

0 comments

අමෙරිකානු ඩොලර් 83 ඉක්මවා ගිය ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි සුළු අඩු වීමක් දක්නට ලැබෙනවා. ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 82.56ක් දක්වා අඩු වූ අතර, WTI බොරතෙල් මිල ඩොලර් 77 මට්ටමේ පැවතුණා. ලෝක බොරතෙල් මිල පෙබරවාරි මුල් සතියේ සිටම ඩොලර් 80ත් 84ත් අතර, දෝලනය වනු දැකිය හැකියි The post බොරතෙල් මිලෙහි අඩු වීමක් appeared first on ITN News...
Read More »

Feb 23

ලාස්‍යා නන්දිතා ජීවිතක්ෂයට  

0 comments

ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්ත ආණ්ඩු මන්ත්‍රීවරියක් වන 37 හැවිරිදි ලාස්‍යා නන්දිතා හයිද්‍රාබාද් හිදී සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා ඇය ගමන් ගත් මෝටර් රථයේ වේගය රියදුරුට පාලනය කරගත නොහැකිව, මාර්ගයේ සවිකර තිබූ ආරක්ෂිත යකඩ වැටේ ගැටී මෙම අනතුර සිදුවී ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ. ඇයගේ රියැදුරා ද අනතුරෙන් බරපතළ තුවාල ලබා මේ වනවිට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් පසුවනවා The post ලාස්‍යා නන්දිතා ජීවිතක්ෂයට appeared first...
Read More »

Feb 22

ඇමෙරිකාව රොබෝ චන්ද්‍ර යානයක් සාර්ථකව සඳ මතට ගොඩබස්සවයි  

0 comments

රොබෝ චන්ද්‍ර යානයක් ඇමෙරිකාව සාර්ථකව සඳ මත ගොඩ බස්සවා තිබෙනවා. ඉන්ටිටුයිටිව් මැෂින් නැමැති පෞද්ගලික ආයතනය සමග එක්ව නාසා ආයතන මෙම රොබෝ චන්ද්‍ර මෙහෙයුම සිදු කර තිබෙනවා. ඇමෙරිකාව මෙලෙස සඳ මතට යානයක් ගොඩබැස්සවීම සිදු කළේ ඇපලෝ චන්ද්‍ර මෙහෙයුම අවසන්ව වසර 52 කට පසුව වීම ද විශේෂත්වයක්. එසේම නාසා ආයතනය පෞද්ගලික අංශය සමඟ එක්ව සඳ මතට රොබෝ යානයක් පතිත කළ පළමු අවස්ථාව ද මෙය වනු ඇති. මෙම මෙහෙයුම ක්ලිප්ස් නමින් හදුන්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා...
Read More »

Feb 22

නිවාස සංකීර්ණයක ගින්නක් – 4ක් මරුට  

0 comments

ස්පාඤ්ඤයේ වැලන්සියා නගරයේ මහල් 14 කින් යුත් නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා එම නිවාස සංකීර්ණහි නිවාස 138කින් සමන්විත බවයි වාර්තා කර ඇත්තේ. මෙම ගොඩනැගිල්ලේ නිවැසියන් 450කට අධික පිරිසක් වාසය කරන බවද සඳහන්. එමෙන්ම තවත් 14 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ. ගින්න බ්‍රහස්පතින්දා පස්වරු 5:30 ට පමණ සිව්වන මහලේ ගින්න ආරම්භ වූ අතර එය වේගයෙන් පැතිර ගිය බවද සඳහන්. The...
Read More »

Feb 22

ආරක්ෂක මණ්ඩල සාමාජිකයින්ගේ පොදු එකඟතාව ගාසා තීරයේ ක්ෂණික සටන් විරාමයක් ඇරඹීම බව චීනය පවසයි  

0 comments

ගාසා තීරයේ ක්ෂණික සටන් විරාමයක් ඇරඹීම ජාත්‍යන්තර ප්‍රජාවේ පොදු ඉල්ලීමක් මෙන්ම ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයින්ගේ ප්‍රබල එකඟතාව බව එක්සත් ජාතීන්ගේ චීනයේ නිත්‍ය නියෝජිත Zhang Jun මහතා අවධාරණය කරයි. ඒ පලස්තීන-ඊශ්‍රායල් ප්‍රශ්නය පිළිබඳ ඊයේ(22) ආරක්ෂක මණ්ඩලයේ විවෘත සාකච්ඡාවේ දී අදහස් දක්වමින්. ඇමරිකාව වගකීම් සහගත ආකල්පයකින් ජාත්‍යන්තර ප්‍රජාවේ ඉල්ලීම්වලට අනුගත වෙමින් ආරක්ෂක මණ්ඩල සාමාජිකයින්ගේ එකඟතාවයට ද ගරු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව...
Read More »

Feb 22

ගාසා තීරයට ගුවනින් ආධාර  

0 comments

යුද්ධය ආරම්භ වීමෙන් පසු පළමු වරට බ්‍රිතාන්‍යය ගාසා තීරයට ගුවනින් ආධාර බෙදාහැර තිබෙනවා. ජෝර්දානය සමඟ ගිවිසුමකට එළඹීමෙන් පසුවයි මෙම ආධාර බෙදා හැර ඇත්තේ. ජෝර්දාන ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් ඖෂධ, ආහාර හා  ඉන්ධන ඇතුළු සැපයුම් ටොන් හතරක් ලබා දී තිබෙනවා. පැරෂුට් වල සවිකළ ආධාර පැකේජ උතුරු ගාසා තීරයේ තල් අල්-හවා රෝහල වෙත ගුවනින් ඇතහැර තිබුණා. බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් කැමරන් පැවසුවේ මෙම ආධාර ජීවිත බේරා ගැනීමට හා රෝහල පවත්වාගෙන...
Read More »

Feb 22

මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි අතර ගැටුම්වලින් 12 දෙනෙකු මියයයි  

0 comments

මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි අතර ගැටුම් වලින් 12 දෙනෙකු මිය ගියා. දකුණු මෙක්සිකෝවේ ගුරේරෝ ප්‍රාන්තයේ කල්ලි අතර ඇති වූ ගැටුම් වලින් මෙම පිරිස මිය ගියා. එරට ජනාධිපති අන්ද්‍රේස් මැනුවෙල් ලෝපේස් ප්‍රකාශ කළේ රට තුල සංවිධානාත්මක අපරාධ සම්බන්ධ ප්‍රචණ්ඩත්වය ද ඉහළ ගොස් ඇති බවයි. මේ අතර ලාස් ටූනාස් හි කඳුකර ප්‍රජාවේ ගැටුම්වලින් මියගිය අයගේ පිළිස්සුණු මළ සිරුරු පහක් සොයාගත් බව මෙක්සිකෝ රජය පවසනවා. මේ අතර මෙක්සිකෝ රජයේ නිල සංඛ්‍යාලේඛනවලට...
Read More »

Feb 21

වෙනිසියුලාවේ රන් ආකරයක් කඩා වැටීමෙන් 23 දෙනෙකු මියයයි  

0 comments

වෙනිසියුලාවේ රන් ආකරයක් කඩා වැටීමෙන් 23 දෙනෙක් මිය ගොස් තිබෙනවා. බොලිවාර් ප්‍රාන්තයේ නීතිවිරෝධී ලෙස පවත්වාගෙන ගිය පතලක කම්කරුවන් මතට පස් කන්දක් කඩා වැටීමෙනුයි අනතුර සිදු වුණේ. බොලිවාර් ප්‍රාන්තයේ වනාන්තර ප්‍රදේශයක පිහිටි බුල්ලා ලොකා පතලේ මෙම අනතුර සිදු වන විට 200කට වැඩි පිරිසක් සේවය කරමින් සිටියා. තුවාලකරුවන් කැරකස් අගනුවරට ගිනිකොන දෙසින් කිලෝමීටර් 750 ක් දුරින් පිහිටි බොලිවාර් හි රෝහලකට රැගෙන ගොස් තිබෙනවා. බොලිවාර් කලාපය රන්,...
Read More »

Feb 21

ගාසා තීරය මරණ කලාපයක් බවට පත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි  

0 comments

ගාසා තීරය මරණ කලාපයක් බවට පත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවසනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩ්හනෝම් ගේබ්‍රියේසස් පවසන්නේ ගාසා තීරයේ සෞඛ්‍ය හා මානුෂීය තත්ත්වය නරක අතට හැරෙන බවයි. මේ වනවිට ඊශ්‍රායලය ගාසා තීරයේ ගොඩබිම් මෙහෙයුම් 30 වන දිනටත් ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඛාන් යූනිස් හි අල්-අමල් රෝහලේ භයානක තත්වයක් ගැන පලස්තීන රතු ක්‍රෙසන්ට් සංගමය ද අනතුරු අඟවා තිබෙනවා. මේ අතර උතුරු ගාසා තීරයේ පදිංචිකරුවන්ට...
Read More »

Feb 21

ඇමෙරිකාව ජගත් ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාවට චීනයේ දැඩි විරෝධය  

0 comments

ගාසා තීරය තුළ සටන් විරාමයක් ක්‍රියාත්මක කළ යුතු බවට ඇමෙරිකාව ජගත් සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාවට චීනයේ දැඩි විරෝධය එල්ල වනවා. ඇමෙරිකාවේ මෙම ක්‍රියාමාර්ගය ගාසා තීරය සම්බන්ධයෙන් ලෝකයට වැරදි පණිවිඩයක් ලබාදෙන බවයි චීනය පවසන්නේ. ගාසා තීරය තුළ ඊශ්‍රායලයට උවමනා පරිදි ඝාතනයන් සිදුකිරීමට මෙය පිටුවහලක් වන බව ද ඔවුන් පෙන්වා දෙනවා. ඇල්ජිරියාව ඊයේ දිනයේ දී ගාසා තීරයේ යුද ගැටුම් අවසන් කළ යුතු බවට වන යෝජනාවක් ජගත් සංවිධානයේ...
Read More »

Feb 21

යුක්රේන අර්බුදය තම වාසියක් ලෙසට නොගන්නා බවට චීනයෙන් ප්‍රකාශයක්  

0 comments

චීනය යුක්රේන අර්බුදයෙන් වාසි නොගන්නා බව චීන විදේශ අමාත්‍යංශය පවසනවා. චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය ඊයේ (20) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළා. චීන -රුසියා සහයෝගීතා හේතුවෙන් ඇතැම් චීන සමාගම්වලට සම්බාධක පැනවීමට ඇමරිකාව සැලසුම් කරමින් සිටීම පිළිබඳව මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇය මෙම අදහස් පළකළා යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් චීනය සැම විටම සාධාරණ යුක්තිගරුක ස්ථාවරයක සිටින අතර සාමය හා සාකච්ඡාව...
Read More »

Feb 20

ඉන්දියාවේ ගොවි උද්ඝෝෂණ යළි ඇරඹෙයි  

0 comments

රජය සමඟ සාකච්ඡා හේතුවෙන් අත්හිටවූ ඉන්දියාවේ ගොවි උද්ඝෝෂණ අද දින නැවත ආරම්භ කර තිබෙනවා. අස්වනු සඳහා සාධාරණ මිලක් ලබාදෙන ලෙස ඉල්ලමින් පැවැත්වු ඉන්දියාවේ ගොවි උද්ඝෝෂණ රජය සමඟ සාකච්ඡා ආරම්භ කිරීමත් සමඟ අත්හිටුවනු ලැබුවා. පංජාබ් ප්‍රාන්තයේ සිට දිල්ලි නගරය බලා මෙම උද්ඝෝෂණ පෙළ පාළිය සංවිධානය කර තිබුණා. ස්ථාන රැසකදී පොලිසිය මාර්ග බාධක යොදා තිබු අතර ගොවීන්ට කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර උද්ඝෝෂකයින් විසුරුවා හැරීමටයි පොලිසිය කටයුතු කළේ. කෙසේ...
Read More »

Feb 20

නවාස් ෂරීෆ් හා බිලාවල් භූතෝ නව රජයක් පිහිටුවීමට එකඟ වෙයි  

0 comments

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් හා බිලාවල් භූතෝ නව රජයක් පිහිටුවීම සඳහා එකඟතාවයකට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. පසුගිය සතියේ පැවති පාකිස්තාන මහ මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතර බලයක් හිමිකර ගැනීමට හැකියාව ලැබුණේ නැහැ. ඉම්රාන් ඛාන්ට පක්ෂපාත ස්වාධීන කණ්ඩායම් ආසන 93ක්ද හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් ආසන 75ක් හා බිලාවල් භූතෝ ආසන 54ක් දිනා ගැනීමට සමත්වුණා. කිසිදු පක්ෂයකට බහුතර බලයක් නොමැතිවීම හේතුවෙන් සභාග රජයක්...
Read More »

Feb 20

අලුත් වෛද්‍යවරුන් බඳවා ගැනීමට එරෙහිව දකුණු කොරියාවේ වෛද්‍යවරුන් වර්ජනයක  

0 comments

දකුණු කොරියාවේ වෛද්‍යවරුන් විසින් වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. නවක වෛද්‍යවරුන් බඳවා ගැනීමට එරෙහිව ඔවුන් මෙලෙස වර්ජනයක නිරත වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ . දකුණු කොරියාවේ ප්‍රධාන රෝහල්වල අභ්‍යාසලාභී වෛද්‍යවරු 1,600කට වැඩි පිරිසක් පසුගිය අඟහරුවාදා පාගමනක් සහ විරෝධතාවක් පැවැත්වූවා. The post අලුත් වෛද්‍යවරුන් බඳවා ගැනීමට එරෙහිව දකුණු කොරියාවේ වෛද්‍යවරුන් වර්ජනයක appeared first on ITN News...
Read More »

Feb 19

මන්දපෝෂණය නිසා ගාසා තීරයේ දරුවන් මියයාම සීඝ්‍රයෙන් ඉහළ යා හැකි බව ජගත් සංවිධානය අනතුරු අඟවයි  

0 comments

මන්දපෝෂණය හේතුවෙන් ගාසා තීරයේ දරුවන් මියයාම සීඝ්‍රයෙන් ඉහළ යා හැකි බවට ජගත් සංවිධානය අනතුරු අඟවනවා. වළක්වා ගත හැකි මරණ මේ වන විට නොවැළැක්විය හැකි තත්ත්වයකට පත්ව ඇති බවයි ජගත් සංවිධානය පෙන්වා දෙන්නේ. ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් දෛනිකව මිය යන පලස්තීන දරුවන්ගේ සංඛ්‍යාව සැළකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. එවැනි පසුබිමක ප්‍රමාණවත් තරම් ආහාර නොමැති වීම හේතුවෙන් ද දරුවන් මිය යාමේ ඉහළ ප්‍රවණතාවයක් පවතින බවයි ජගත් සංවිධානය සදහන් කරන්නේ. ප්‍රමාණවත්...
Read More »

Feb 19

හිම නිසා ඇති වූ නායයාමකින් ඇෆ්ගනිස්ථානයේ 25 ක් මරුට  

0 comments

ඇෆ්ගනිස්තානයේ අධික හිමපතනයත් සමඟ ඇති වු නායයාමකින් 25 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඇෆ්ගනිස්තානයේ ගම්මානයක් හරහා ඇද හැළෙන අධික හිම පතනය හේතුවෙන් මෙම නායයාම සිදුව තිබෙනවා. ඉන් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලැබුවා. කෙසේ වෙතත් මිය ගිය හා තුවාල ලැබු සංඛ්‍යාව ඉහළයා හැකි බවයි ඇෆ්ගන් වාර්තා සදහන් කරන්නේ. හෙලිකෝපටර් යානා ගොඩ බෑමට නොහැකි වීමත්,  හිමවලින් මාර්ග අවහිර වීමත් ගලවා ගැනීමේ මෙහෙයුම්වලට බාධාවක් වී තිබෙනවා. හිම ඉවත් කිරීම සදහා අවශ්‍ය...
Read More »

Feb 19

දරුවන් තිදෙනෙකුගේ සිරුරු එකම නිවසක  

0 comments

එංගලන්තයේ නිවසක තිබී ළමුන් තුන් දෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන තිබෙනවා. බ්‍රිස්ටල් ප්‍රදේශයේ නිවසක තිබියදියී මියගිය කුඩා දරුවන් තුන් දෙනෙකුගේ සිරුරු හමුව ඇත්තේ. ඊට සැකපිට 42 හැවිරිදි වියේ පසුවන කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසියට ලැබුණු දුරකථන ඇමතුමක් මත මෙම දරුවන්ගේ සිරුරු සොයාගත්තා. ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ කුඩා දරුවන් එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි. The post දරුවන් තිදෙනෙකුගේ සිරුරු එකම නිවසක appeared first on...
Read More »

Feb 19

ගමන් මලු බෙදාහැරීමේ ප්‍රශ්නයට උත්තර හොයන ඉන්දියාව  

0 comments

ගුවන් මගීන්ට ගමන් මලු බෙදා හැරීම විධිමත් කිරීමට පියවර ගන්නා ලෙස ඉන්දියාවේ ගුවන් සමාගම්වලට එරට සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය දැනුම් දී තිබෙනවා. ප්‍රමාද වූ ගමන් මලු භාරදීම , ඉන්දීය ගුවන් තොටුපලවල නිරන්තර ගැටලුවක් බවට පත්ව තිබෙනවා. එය මගහැරවීමේ අරමුණෙනුයි නව තීරණය ගෙන ඇත්තේ. ඉන්දීය සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත්තේ ගුවන් යානය ගොඩබැස්සවීමෙන් පසු විනාඩි 30ක් ඇතුළත මගීන් තම ගමන් මලු ලබාගත යුතු බවයි. යානයේ එන්ජිම ක්‍රියා විරහිත...
Read More »

Feb 18

ඊශ්‍රායලයෙන් අනතුරු ඇඟවීමක්  

0 comments

මාර්තු 10 වන දින වන විට සියලුම ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් නොකළහොත් රෆා ප්‍රදේශයට දැවැන්ත ප්‍රහාරයක් දියත් කරන බව ඊශ්‍රායලය නිවේදනය කරනවා. ඊශ්‍රායලයේ කැබිනට් සාමාජික බෙනී ගාන්ට්ස් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. දකුණු ගාසා තීරයේ ජනාකීර්ණ නගරයක් වන රෆා වෙත තම හමුදා ඇතුළු වන්නේ කවදාදැයි ඊශ්‍රායලය නිවේදනය කළ පළමු අවස්ථාව මෙයයි. මිලියන 1.5ක පමණ සරණාගතයින් පිරිසක් රෆා ප්‍රදේශයෙහි කදවුරුවල වාසය කරනවා....
Read More »

Feb 17

රෆා ප්‍රදේශයෙන් පළා යන වැසියන්ට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරන බවට හමාස් සංවිධානයෙන් චෝදනා  

0 comments

ගාසා තීරයේ රෆා ප්‍රදේශයෙන් පළා යන සාමාන්‍ය වැසියන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරන බවට හමාස් සංවිධානය චෝදනා කරනවා. ඊයේ දිනයේ දී රෆා ප්‍රදේශයෙන් පළා යන සරණාගතයින් ඉල්කක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයන්ගෙන් සාමාන්‍ය වැසියන් 10 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා. රෆා ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරයන්ගෙන් සාමාන්‍ය වැසියන් දහස් ගණනක් ජිවිතක්ෂයට පත්විය හැකි බවට ජගත් සංවිධානය අනතුරු අගවනවා. ඛාන් යුනිස්...
Read More »

Feb 17

ජනාධිපතිවරණයට දිනයක් ඉල්ලා සෙනගාලයේ උද්ඝෝෂණ  

0 comments

ජනාධිපතිවරණය සඳහා ඉක්මණින් දිනයක් ප්‍රකාශයට පත්කරන ලෙස බලකරමින් සෙනගාලයේ උද්ඝෝෂණ ආරම්භ කර තිබෙනවා. එරට ජනාධිපතිවරණය මෙම මස පැවැත්වීමටයි නියමිතව ඇත්තේ. එහෙත් එය කල් දැමීමට එරට ජනාධිපතිවරයා ගත් උත්සාහය එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවා තිබෙනවා. The post ජනාධිපතිවරණයට දිනයක් ඉල්ලා සෙනගාලයේ උද්ඝෝෂණ appeared first on ITN News...
Read More »

Feb 16

නවාල්නිගේ මරණයට පුටින් වගකිව යුතු බව බයිඩ්න් කියයි  

0 comments

රුසියා විපක්ෂ දේශපාලන නායකයෙකු වන ඇලේක්සි නවාල්නිගේ මරණය සම්බන්ධයෙන් එරට ජනාධිපති ව්ලැඩිමිර් පුටින් වගකිව යුතු බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් චෝදනා කරනවා. අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇලේක්සි නවාල්නි මිය ගිය බව ඔහු රඳවා ගෙන සිටි බන්ධනාගාරයේ නිලධාරීන් ප්‍රකාශ කරනවා. 47 හැවිරිදි නවාල්නි 2021 වසරේ සිට බන්ධනාගාර ගතවයි සිටින්නේ. වරප්‍රසාද කඩකිරීම් , වංචාව සහ අධිකරණයට අපහාස කිරීම හේතුවෙන් ඔහු මෙසේ බන්ධනාගාර ගත කෙරුණා. එමෙන්ම ඔහු පසුගිය...
Read More »

Feb 16

හදිසියේ මිය ගිය රුසියානු විපක්ෂ නායකයා  

0 comments

සිරගතකර සිටි රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවල්නි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එඔහුව රඳවා සිටියේ “Yamalo-Nenets” ප්‍රදේශයේ පිහිටි සිර කඳවුරකයි. රුසියානු මාධ්‍ය සඳහන් කරන්නේ ශාරීරික සුවතාවය සඳහා ඇවිදිමින් සිටින අතර ඔහු අසනීප වී ඇති බවයි. පසුව ක්ලාන්ත වී ඇති ඔහු ඊට සුළු වේලාවකට පසුව මිය ගොස් තිබුණා. මියයන විට ඔහු 47 වන වියේ පසු වුණා. The post හදිසියේ මිය ගිය රුසියානු විපක්ෂ නායකයා appeared first on ITN News...
Read More »

Feb 16

සමලිංගික විවාහ නීති ගත කිරීමට ග්‍රීසියේ පාර්ලිමේන්තුව තීරණය කරයි  

0 comments

සමලිංගික විවාහෙ නීති ගත කිරීමට ග්‍රීසි පාර්ලිමේන්තුව තීරණය කර තිබෙනවා. සමලිංගික විවාහය නීතිගත කළ පළමු ක්‍රිස්තියානි ඕතොඩොක්ස් රට බවට ග්‍රීසිය පත්ව ඇති බවයි වාර්තා වන්නේ. විදෙස් මාධ්‍ය පවසන්නේ, මෙලෙස සමලිංගික යුවළ සඳහා සමාන මාපිය අයිතිවාසිකම් ලබාදීමට තීරණය කර ඇති බවයි. කෙසේ වුවත් මෙම පනත් කෙටුම්පත සම්මත කරගැනීමට එරෙහිව ඕතොඩොක්ස් පල්ලියේ ආධාරකරුවන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතා රැළියක්ද පවත්වා තිබෙනවා. The post සමලිංගික...
Read More »

Feb 16

රුසියාව නැගෙනහිර යුක්රේනයේ නගර අත්පත් කර ගැනීමේ අවධානමක්  

0 comments

රුසියාව නැගෙනහිර යුක්රේනයේ නගර අත්පත් කර ගැනීමේ අවධානමක් පවතින බව ඇමෙරිකාව නිවේදනය කරනවා. පසුගිය මාස කිහිපය තුළ දී නැගෙනහිර යුක්රේනයේ අව්ඩිව්කා නගරයේ බලය යුක්රේන හමුදාවන්ට අහිමි වෙමින් පවතින බවයි ඇමෙරිකාව පෙන්වා දෙන්නේ. යුක්රේනයට අවශ්‍ය අවි ආයුධ ප්‍රමාණවත් තරම් නොතිබිම ඊට ප්‍රධාන හේතුවක් වන බව ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක කවුන්සිලය නිවේදනය කරනවා. යුද මෙහෙයුම් හේතුවෙන් නගරය මේ වන විටත් සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ...
Read More »

Feb 16

ඉම්රාන් ඛාන් අගමැති අපේක්ෂකයා ලෙස ඕමාර් අයුබ් ඛාන්ගේ නම යෝජනා කරයි  

0 comments

අගමැති අපේක්ෂකයා ලෙස ඉම්රාන් ඛාන් ඕමාර් අයුබ් ඛාන්ගේ නම යෝජනා කර තිබෙනවා. පසුගිය සතියේ දී පැවති පාකිස්තාන මහ මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතර බලයක්ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. මැතිවරණයෙන් ඉම්රාන් ඛාන්ට පක්ෂ පාත ස්වාධීන කණ්ඩායම් ආසන 93ක්,  නවාස් ෂරීෆ් ආසන 75ක් හා බිලාවල් බූතෝ ආසන 54ක් ජයග්‍රහණය කිරීමට සමත්වුණා. රජයක් පිහිටුවීම සදහා නවාස් ෂරීෆ් හා බිලාවල් බූතෝ ගිවිසුම් ගත වු අතර ඔවුන්ගේ අගමැති අපේක්ෂකයා ලෙස ෂෙබාෂ් ෂරීෆ්...
Read More »

Feb 15

වෙනිසියුලාවේ ජගත් මානව හිමිකම් කාර්යාලය වසා දමන ලෙස එරට රජය නියෝග කරයි  

0 comments

වෙනිසියුලාවේ ජගත් මානව හිමිකම් කාර්යාලය වසා දමන ලෙස එරට රජය නියෝග කර තිබෙනවා. වෙනිසියුලාවේ ක්‍රියාත්මක ජගත් මානව හිමිකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලයට ඉදිරි පැය 72ක ඇතුලත දී එරටින් පිටව යන ලෙසයි වෙනිසියුලා රජය දැනුම් දී ඇත්තේ. ජගත් මානව හිමිකම් කාර්යාලය වෙනිසියුලාවේ විපක්ෂයට සහාය දක්වන බව රජය චෝදනා කරනවා. ජාත්‍යන්තරය තුළ වෙනිසියුලාව මානව හිමිකම් දැඩි ලෙස කඩ කරන රටක් ලෙස උලුප්පා දැක්වීමට එම කාර්යාලය කටයුතු කරන බවටයි වෙනිසියුලා රජය තවදුරටත්...
Read More »

Feb 15

ස්වාධීන පලස්තීන රාජ්‍යයක් පිළිගැනීමට කිසිඳු ලෙසකින් සූදානම් නැහැ – ඊශ්‍රායල අගමැති  

0 comments

ස්වාධීන පලස්තීන රාජ්‍යයක් පිළිගැනීමට කිසිඳු ලෙසකින් සූදානම් නොමැති බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු නිවේදනය කරනවා. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් සමඟ පැවති දුරකතන සංවාදයකින් අනතුරුවයි. වැඩිදුරටත් අදහස් දැක්වූ ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ එය පෙර නොවූ විරූ ත්‍රස්තවාදයකට විශාල ත්‍යාගයක් වනු ඇති බවයි. මේ අතර ඊශ්‍රායල හමුදා කාන්යුනෙස්හි නසාර් රෝහලට පහර දුන් බව විදෙස් වාර්තා...
Read More »

Feb 15

ජපානය අනපේක්ෂිත ආර්ථික අවපාතයකට මුහුණ දෙයි  

0 comments

ජපානය අනපේක්ෂිත ලෙස ආර්ථික අවපාතයකට මුහුණ දී තිබෙනවා. ජපානය අනපේක්ෂිත ලෙස ආර්ථික අවපාතයකට ඇද වැටී ඇත්තේ එහි ආර්ථිකය අඛණ්ඩව කාර්තු දෙකක් හැකිලීමෙන් පසුවයි. රටේ දළ දේශීය නිෂ්පාදිතය පෙර වසරට සාපේක්ෂව 2023 අවසන් මාස තුන තුළ බලාපොරොත්තු වූවාට වඩා නරක ලෙස 0.4%කින් හැකිලී ගොස් තිබෙනවා. එය සිදුව තිබෙන්නේ පෙර කාර්තුවේ ආර්ථිකය 3.3% කින් හැකිලීමෙන් පසුවයි. ජපාන කැබිනට් කාර්යාලයේ සංඛ්‍යාලේඛනවලින් පෙනී යන්නේ ජර්මනියේ ආර්ථික වර්ධනයත් සමඟ ලෝකයේ...
Read More »

Feb 14

කැන්සාස් නගරයේ වෙඩි තැබීමකින් එක් අයෙකු මිය ගොස් 21 ක් තුවාල ලබයි  

0 comments

ඇමරිකාවේ කැන්සාස් නගරයේ වෙඩි තැබීමකින් එක් අයෙකු මිය ගොස් 21 දෙනෙකුට තුවාල සිදුව තිබෙනවා. කැන්සාස් පාපන්දු කණ්ඩායම ඇමරිකා ජාතික පාපන්දු ශූරතාව දිනා ගැනීමත් සමඟ එම නගරයේ ජනතාව සතුට සැමරීමට සංවිධාන කළ පෙලපාලියකටයි මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ. තුවාල ලැබුවන් අට දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද සඳහන්. එමෙන්ම තුවාල ලැබූවන් අතර ළමුන් නව දෙනෙකු සිටින බව ද ප්‍රාදේශීය රෝහල් වාර්තා සඳහන් කරනවා. වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට...
Read More »

Feb 14

ඊසානදිග ඇමෙරිකාවට හිම කුණාටු වලින් දැඩි බලපෑම්  

0 comments

ඊසානදිග ඇමෙරිකාවට හිම කුණාටු වලින් දැඩි බලපෑම් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ඇමෙරිකාවේ නිව් ඉන්ග්ලන්ඩ් ප්‍රදේශයට අඟල් 12ක පමණ උසට හිම පතිත වී ඇති බව කාලගුණ අංශ නිවේදනය කරනවා. නිව්යෝර්ක් නගරයට හිම පතනයක් සිදුව ඇත්තේ වසර දෙකකට පසුවයි. නිව්යෝර්ක් හා නිව් ඉන්ග්ලන්ඩ් යන ප්‍රදේශවල මිලියන 13ක පමණ පිරිසකට හිම කුණාටු අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ද පියවර ගෙන තිබෙනවා. හිම කුණාටුවල ප්‍රබලත්වය පැයට කිලෝමීටර් සියයකට ආසන්න බව කාලගුණ...
Read More »

Feb 13

පකිස්ථානයේ ප්‍රධාන පක්ෂ 2 රජයක් පිහිටුවීම සඳහා ගිවිසුමකට එළැඹෙයි  

0 comments

ඉම්රාන් ඛාන්ගේ ප්‍රතිවාදී ප්‍රධාන පක්ෂ 2 රජයක් පිහිටුවීම සඳහා ගිවිසුමකට එළැඹ තිබෙනවා. පකිස්ථානයේ නවාස් ෂරීෆ් සහ බිලාවල් භූතෝගේ පක්ෂ දෙක වන පීඑම්එල්-එන් හා පීපීපී පක්ෂ රජයක් පිහිටුවීම සඳහා මෙසේ ගිවිසුමකට එළඹුණා. පසුගිය සතියේ පැවති මහ මැතිවරණයෙන් පසු අගමැතිවරයෙකු තෝරා ගැනීමට ෂරීෆ්ගේ පක්ෂයට උදව් කරන බව භූතෝ පැවසුවා. මෙම පක්ෂ දෙක මීට පෙර 2022 වසරේදී ඉම්රාන් ඛාන් බලයෙන් පහ කිරීමට කටයුතු කළා. ඉම්‍රාන් ඛාන් සහාය දක්වන ස්වාධීන අපේක්ෂකයින්...
Read More »

Feb 13

බයිඩන් TikTok එයි  

0 comments

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් TikTok සමාජ මාධ්‍ය සමග එක්වී තිබෙනෙවා “@bidenhq” යන පරිශීලක නාමය යටතේ TikTok ගිණුම ආරම්භ කර ඇති අතර “lol hey guys” පාඨය යටතේ සිය පළමු වීඩියෝව නිකුත් කර තිබුණා The post බයිඩන් TikTok එයි appeared first on ITN News...
Read More »

Feb 12

දිල්ලි අගනුවර ආරක්ෂාව තර කෙරේ  

0 comments

ගොවි උද්ඝෝෂණ හේතුවෙන් ඉන්දියාවේ දිල්ලි අගනුවර ආරක්ෂාව තර කර තිබෙනවා. ඉන්දියාවේ පංජාබ් ප්‍රාන්තයේ අද ආරම්භ කෙරෙන ගොවි උද්ඝෝෂණ දිල්ලි අගනුවර බලා පැමිණෙන බවයි ගොවි සංගම් පවසන්නේ. උද්ඝෝෂකයින්ට ප්‍රාන්ත හරහා ගමන් කිරීම තහනම් කර ඇති අතර දේශසීමාවන් හි ආරක්ෂාව සදහා සියය ගණනක් පොලිස් නිලධාරීන් යොදවා තිබෙනවා. උද්ඝෝෂණ සදහා ගොවි සංගම් 250කට අධික සංඛ්‍යාවක සාමාජිකයින් සහභාගී වන බවයි වාර්තා වන්නේ. ගොවි සංගම් සමග අද දිනයේ සාකච්ඡා පැවැත්වීමට...
Read More »

Feb 12

යුද ගිනි මැද දැවෙන අසරණයින්ට සැනසුමක්  

0 comments

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය ආධාර ගාසා හි අල්-අක්සා රෝහලට පැමිණ තිබෙනවා. ඇඳන් 270 කින් සමන්විත මෙම රෝහලේ දැනට රෝගීන් 400 ක් ප්‍රතිකාර ලබනවා. 5,000 කට අධික පිරිසක් එහි නවාතැන්ගෙන සිටින්නේ යාමට වෙනත් ආරක්ෂිත ස්ථානයක් නොමැතිකම හේතුවෙන්. අල්-අක්සා රෝහල ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් කර ඇති අතර, වෛද්‍යවරුන් පස් දෙනෙකුගේ සිට 300 දක්වා ව්‍යාප්ත කර තිබෙනවා. එහෙත් සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත්ව පැවතියේ නැහැ. මේ හේතුවෙනුයි ආධාර ලබා දීමට ලෝක සෞඛ්‍ය...
Read More »

Feb 12

සියල්ලන් පුදුම කරමින් පැය 60කට පසු නිදහසේ හුස්ම ගත් තුන් හැවිරිදි දියණිය  

0 comments

දකුණු පිලිපීනයේ මසාරා නම් රන් ආකර ගම්මානයක් ආසන්නයේ පසුගියදා සිදු වූ නායයාමට හසු වූ තුන් හැවිරිදි දැරියක් පැය හැටකට පසු බේරාගත් පුවතක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තාකර සිටිනවා. මෙම නායයෑමෙන් පුද්ගලයින් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර 77 දෙනෙකු පමණ අතුරුදන් වූ බවයි වාර්තා වෙන්නේ. එම අතුරුදන් වූ පිරිස අතර මෙම දැරියද සිට ඇති අතර පැය 60කට පසු එම දැරිය සොයාගෙන තිබෙනවා. ගලවා ගැනීමේ සේවකයින් විසින් බේරාගත් දැරිය හදිසි බ්ලැන්කට්ටුවකින් ඔතා...
Read More »

Feb 11

ගාසාහි රෆා නගරයට ගුවන් ප්‍රහාර රැසක්  

0 comments

ගාසාහි රෆා නගරයට තවදුරටත් ගුවන් ප්‍රහාර රැසක් එල්ල වී තිබෙනවා. පලස්තීන රතු අඩසඳ සංවිධානය පවසන්නේ එම ප්‍රහාර වලින් ජීවිත හානි රැසක් වාර්තා වී ඇති බවයි. මිලියන 1.5 ක ජනතාවක් රැඳී සිටින නගරය තුළ ඊශ්‍රායලය සැලසුම් කර ඇති ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති පසුබිමකයි මෙම ප්‍රහාර දිගින් දිගටම එල්ල වන්නේ. පලස්තීන භූමියේ දකුණු දිග ප්‍රදේශයේ වැසියන්ට ආරක්ෂිතව ගමන් කළ හැකි තැනක් නොමැති බව එක්සත් ජාතීන්ගේ...
Read More »

Feb 11

මියන්මාර තරුණ තරුණියන්ට හමුදා සේවයේ නිරත වීම අනිවාර්ය කරමින් නව නීති  

0 comments

මියන්මාර තරුණ තරුණියන්ට වසර දෙකක කාලයක් හමුදා සේවයේ නිරත වීම අනිවාර්ය කරමින් නව නීති පනවා තිබෙනවා. මියන්මාර තරුණ ප්‍රජාවගෙන් හමුදා පාලනයට විරෝධය පළ වීම තවදුරටත් ඉහළ යන පසුබිමක නව නීති හදුන්වාදීම විශේෂත්වයක්. 2021 වසරේ පෙබරවාරි මාසයේ දී මියන්මාර හමුදාව කුමන්ත්‍රණයක් මගින් එරට බලය අත්පත් කර ගත්තා. එතැන් පටන් හමුදා පාලනයට විරෝධය පළ කරමින් රටපුරා විරෝධතා හා ගැටුම් ආරම්භ කෙරුණා. කෙසේ වුව ද පසුගිය මාස කිහිපය තුළ දී ජනවාර්ගික හා හමුදා...
Read More »

Feb 10

රෆා ප්‍රදේශයේ යුද මෙහෙයුම්වලට ජාත්‍යන්තරයේ දැඩි විරෝධය  

0 comments

ගාසා තීරයේ රෆා ප්‍රදේශයේ යුද මෙහෙයුම් ආරම්භ කිරීමට ඊශ්‍රායලය ගෙන ඇති තීරණයට ජාත්‍යන්තරයේ දැඩි විරෝධය එල්ල වනවා. රෆා ප්‍රදේශයේ මිලියන 1.5කට අධික පලස්තීන වැසියන් පිරිසක් රැඳී සිටින අතර ඔවුන්ට එම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙසයි ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ. ගාසා ජනගහනයෙන් අඩකටත් අධික සංඛ්‍යාවක් එම ප්‍රදේශයේ රැඳී සිටින බවයි බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. එමෙන්ම එම ප්‍රදේශයට ප්‍රහාර එල්ල කිරීම හරහා සිවිල්...
Read More »

Feb 10

ඊශ්‍රායල ප්‍රහාරයකින් දැරියක් ජීවිතක්ෂයට  

0 comments

ඊශ්‍රායල ප්‍රහාරයකින් හය හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. හය හැවිරිදි හින්ඩ් රාජාග් නැමැති මෙම දැරිය පසුගිය මාසයේ දී අතුරුදන් වූ අතර ඇය සොයා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා. ඇයගේ ඥාතීන් සහ සහන කණ්ඩායම් ඊට සහභාගී වූ අතර ඊයේ දිනයේ දී ඇයගේ සිරුර හමුවූ බවයි වාර්තා වන්නේ. ඊශ්‍රායල ප්‍රහාරයකින් ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බව සහන කණ්ඩායම් නිවේදනය කරනවා. පෙරේදා දිනයේ දී ද තමාව බේරා ගන්නා ලෙස හදිසි ඇමතුම්...
Read More »

Feb 10

ගාසා වැසියන් සත්ත්ව ආහාර භාවිතයට යොමුවෙයි  

0 comments

ගාසා වැසියන්ට සිය ආහාර අවශ්‍යතා ලෙස සත්ත්ව ආහාර හා සහල් භාවිත කිරීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ. ගාසා තීරයේ හුදකලා වූ උතුරු ප්‍රදේශයේ වෙසෙන ජනතාව දින ගණනක් තිස්සේ ආහාර හිඟයකින් පීඩා විඳිනවා. සමහර නිවැසියන් ජීවත්වීම සඳහා සත්ත්ව ආහාර භාවිතයට යොමු වී ඇති අතර දැන් එම ධාන්‍ය තොග පවා අඩුවෙමින් පවතින බව ඔවුන්  පවසනවා. ජලය පානය කිරීමට හා සේදීම සඳහා ජල නල වෙත ප්‍රවේශ වීම සඳහා පොළව හාරන ආකාරය  ද දැකගත හැකියි. කුඩා දරුවන් අතර...
Read More »

Feb 09

ඊශ්‍රායල සොල්දාදුවන් ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරන බව විශේෂඥයන් කියයි  

0 comments

ගාසා තීරයේ යුද සිරකරුවන්ට ඊශ්‍රායල සොල්දාදුවන් සලකන ආකාරය තුලින් ජාත්‍යන්තර නීති උල්ලංඝනය වන බව විශේෂඥයන් පවසනවා. ඊශ්‍රායල සොල්දාදුවන් විසින් රූගත කර අන්තර්ජාලයට එක් කරන ලද ගාසා රැඳවියන්ගේ විඩියෝවක ඔවුන්ගේ ඇඳුම් ගලවා, දෑස් බැඳ ඇති ආකාරය දැක ගත හැකි වනවා. මෙවැනි දෑ ජාත්‍යන්තර නීතිය කඩ කරන්නක් බවයි නීති විශාරදයන් පවසන්නේ. ජාත්‍යන්තර නීතියට අනුව රැඳවියන් අනවශ්‍ය නින්දාවකට හෝ මහජන කුතුහලය ඇති වන පරිදි නිරාවරණය නොවිය යුතු වනවා. මේ...
Read More »

Feb 09

ඉන්දියාවේ උත්තරාකන්ද් ප්‍රාන්තයේ හටගත් ගැටුම්වලින් පුද්ගලයින් 04 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ඉන්දියාවේ උත්තරාකන්ද් ප්‍රාන්තයේ හටගත් ගැටුම්වලින් පුද්ගලයින් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගැටුම් හේතුවෙන් තවත් පුද්ගලයින් 250 ක් පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. ගැටුම් හේතුවෙන් තුවාල ලැබූ පිරිසට පොලිස් නිලධාරීන්, රජයේ නිලධාරීන් හා මාධ්‍යවේදීන් ද ඇතුළත් බව ද සදහන්. උත්තරාකන්ද් ප්‍රාන්තයේ හල්ඩ්වානි ප්‍රදේශයේ අනවසරයෙන් ඉදිකළ ආගමික ස්ථානයක් කඩා ඉවත් කිරීම හේතුවෙන් මෙම ගැටුම් හටගත් බවයි පොලීසිය සදහන් කරන්නේ. මේ වන විට ප්‍රදේශයට...
Read More »

Feb 09

මතක ශක්තිය යහපත් මට්ටමේ පවතින බව ජෝ බයිඩන් කියයි  

0 comments

තමාගේ මතක ශක්තිය යහපත් මට්ටමේ පවත්නා බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සදහන් කරනවා. ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් රහසිගත ලිපිගොනු වැරදි ලෙස හසුරුවා ඇති බවට පරික්ෂණයකින් තහවුරු වී ඇති අතර ඊට ප්‍රතිචාර දක්වමිනුයි ඔහු මේ බව සදහන් කර ඇත්තේ. ඇමෙරිකා ජනාධිපතිවරයා රහසිගත ලිපිගොනු හිතාමතා රදවාගෙන ඇති අතර එහි අඩංගු තොරතුරු හෙළිදරව් කර ඇති බවට ඒ පිළිබද සිදුකළ පරික්ෂණයෙන් අනාවරණය වි තිබෙනවා. ඔහු උප ජනාධිපතිවරයා  ලෙස කටයුතු කිරීමෙන් අනතුරුව ...
Read More »

Feb 08

යුක්‍රේන හමුදාපතිවරයා ධුරයෙන් ඉවත් කරයි  

0 comments

යුක්‍රේන ජනාධිපතිවරයා විසින්  එරට හමුදාපතිවරයා එම තනතුරෙන් නෙරපා හැර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති වොලදිමීර් සෙලෙන්ස්කි විසින් එරට සන්නද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් වැලරින් සලුෂ්නි නෙරපා හරිනු ලැබ තිබෙනවා. මෑත කාලයේ දී යුක්‍රේනයේ සිදුවූ හමුදා නායකත්වයේ විශාලතම වෙනස මෙය බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. රුසියා යුක්‍රේන ගැටුම් ආරම්භයේ සිට යුක්‍රේන ජනාධිපතිවරයා සහ හමුදා ප්‍රධානියා අතර මත ගැටුම් පැවති බව වාර්තා වුණා. ජනාධිපති වොලදිමීර් සෙලෙන්ස්කි...
Read More »

Feb 08

පාකිස්තාන මහමැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු තවදුරටත්  

0 comments

පාකිස්තාන මහමැතිවරණයේ ගණන් කිරීමේ කටයුතු තවදුරටත් සිදු කෙරෙමින් පවතිනවා. ජංගම දුරකතන අත්හිටුවීම මෙන්ම ප්‍රචණ්ඩකාරී ක්‍රියා මධ්‍යයේයි පාකිස්ථාන මහමැතිවරණය ඊයේ පැවැත් වු‍ණේ. ප්‍රතිඵල නිකුත්වීම ප්‍රමාදවීම හේතුවෙන් එම ක්‍රියාවලිය වේගවත් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. මැතිවරණයට ඉදිරිපත් වීමට නුසුදුස්සෙකු බවට පත් කරමින් හිටපු අගමැති ඉම්රාන් ඛාන් මේ වන විට සිරගත කර සිටිනවා. ඒ දූෂණ චෝදනා එල්ල කරමිනුයි. ඔහුගේ පක්ෂය පවසන්නේ ප්‍රතිඵල...
Read More »

Feb 07

චීන මාධ්‍ය සමූහයේ වසන්ත උත්සව ප්‍රසංගය 9 වනදා රාත්‍රියේ  

0 comments

චීන සාම්ප්‍රදායික නව වසර වෙනුවෙන් චීන මාධ්‍ය සමූහය විසින් ඉදිරිපත් කරනු ලබන 2024 වසන්ත උත්සව ප්‍රසංගයේ පස්වන පෙරහුරුව ඊයේ (7) පැවැත්වුණා. ලොව පුරා වැඩිම පිරිසක් නරඹන සජීවි රූපවාහිනි වැඩසටහන ලෙසයි මෙය හැඳින්වෙන්නේ. මෙම සංස්කෘතික ප්‍රසංගය ගීත, නැටුම්, ජන කතා, නාට්‍ය, සටන් කලා, මැජික් සහ කරණම් යනාදී විවිධ අංගයන්ගෙන් සමන්විතයි. ප්‍රධාන ප්‍රසංග වේදිකාවට අනු වේදිකා හතරක් සම්බන්ධ වෙමින් ගෙන එන මෙම ප්‍රසංගය ගෝලීය ප්‍රේක්ෂකයින්ට නැවුම්...
Read More »

Feb 07

නෙතන්යාහු හමාස් සංවිධානයේ කොන්දේසි ප්‍රතික්ෂේප කරයි  

0 comments

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය  බෙන්ජමින් නෙතන්යාහු ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා වන හමාස් සංවිධාන කොන්දේසි ප්‍රතික්ෂේප කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තවත්  මාස කිහිපයකින් තමන් ගාසා තීරය මුළුමනින්ම අත්පත් කරගෙන සම්පූර්ණ ජයග්‍රහණයක් ලබන බවයි. හමාස් සංවිධාන කොන්දේසි ප්‍රතික්ෂේප කරමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ යුද්ධය හැර වෙනත් විසඳුමක් තමන්ට නොමැති බවයි. හමාස් සංවිධානය තවදුරටත් ගාසා තීරයේ මෙහෙයුම් සිදු...
Read More »

Feb 07

ජපන් ගෘහභාණ්ඩ අලෙවි සැලක් ගින්නෙන් විනාශ වෙයි  

0 comments

ජපානයෙන් මෙරටට ගෘහභාණ්ඩ ආනයනය කොට බෙදා හරින පන්නිපිටිය පොල්වත්ත හන්දිය ආසන්නයේ පිහිටි කර්මාන්ත ශාලාවක ඊයේ රාත්‍රී ඇතිවූ ගින්නකින් එම කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබෙනවා. ගින්න සිදුවන අවස්ථාවේදී එහි ආරක්ෂක නිලධාරියා රැඳී සිට ඇති අතර ගින්නෙන් ඔහුට කිසිදු හානියක් සිදුවී නැහැ. ගින්න හට ගැනීමත් සමඟ කෝට්ටේ කොළඹ සහ දෙහිවල මහා නගර සභාවට අයත් ගිනි නිවන රථ 6 ක් සේවකයන් විසිදෙනකු සමඟ පැමිණ පැයක් ඇතුළත ගින්න නිවා දමා තිබෙනවා. ගින්නට...
Read More »

Feb 07

ගුවන් අනතුරින් මිය ගිය හිටපු ජනපති  

0 comments

චිලි රාජ්‍යයේ හිටපු ජනාධිපති සෙබෙස්තියන් පිනේරා, හෙලිකෝප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. 74 හැවිරිදි පිනේරා, රැගත් හෙලිකොප්ටර් යානය, චිලී රාජ්‍යයේ ලාගෝ රැන්කෝ නගරයට නුදුරින් කඩා වැටුණු බවයි පැවසෙන්නේ අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ The post ගුවන් අනතුරින් මිය ගිය හිටපු ජනපති appeared first on ITN News...
Read More »

Feb 06

යෝජිත සටන් විරාම යෝජනාවලියට හමාස් සංවිධානයෙන් යහපත් ප්‍රතිචාර  

0 comments

යෝජිත ගාසා සටන් විරාම යෝජනාවලිය සඳහා හමාස් සංවිධානය යහපත් ප්‍රතිචාර දක්වා ඇති බව කටාර් රාජ්‍ය නිවේදනය කරනවා. ඊශ්‍රායලය ,ඇමෙරිකාව , කටාර් හා ඊජිප්තුව එක්ව ගාසා නව සටන් විරාම යෝජනාවලිය සකස්කර තිබෙනවා. එම යෝජනාවලිය සඳහා හමාස් සංවිධානය යහපත් ප්‍රතිචාරයක් දක්වා ඇති බවයි වාර්තා වන්නේ. සති හයක සටන් විරාමයක් හා ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම එහි අඩංගු බව වාර්තා වුවද යෝජනාවලිය සම්බන්ධයෙන් මේ වන තෙක් මාධ්‍ය වෙත නිල නිවේදනයක් නිකුත්...
Read More »

Feb 06

තායිලන්ත රජුට අපහාස කිරීමට එරෙහිව එරට හිටපු අගමැතිට චෝදනා ගොනුකරයි  

0 comments

තායිලන්ත රජුට අපහාස කිරීමට එරෙහිව එරට හිටපු අග්‍රාමාත්‍ය තක්ෂින් ශිනවත්‍රාට චෝදනා ගොනුකර තිබෙනවා. තායිපන්තයේ හිටපු අග්‍රාමාත්‍ය තක්ෂින් ශිනවත්‍රා වසර ගණනකට පසු පසුගිය වසරේදී නැවත තායිලන්තයට පැමිණියා. ඉන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගෙන සිරගත කිරීමටයි කටයුතු කෙරුණේ. මීට දශකයකට පමණ පෙර දකුණු කොරියාවේ දී සිදුකළ සම්මුඛ සාකච්ඡාවක දී තක්ෂින් ශිනවත්‍රා තායිලන්තයේ රජුට අපහාස වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කළ බව පවසමිනුයි ඔහුට විරුද්ධව චෝදනා ගොනුකර...
Read More »

Feb 06

ගාසා තීරයේ රෆා දේශසීමාව ආසන්නයට ඊශ්‍රායලයෙන් ප්‍රහාර  

0 comments

ඊශ්‍රායලය ගාසා තීරයේ රෆා දේශසීමාව ආසන්නයට ප්‍රහාර එල්ල කර තිබෙනවා. රෆා හි නිවාසයකට හා ඩීර්එල් බාලාහි ගබඩාවකට ෂෙල් ප්‍රහාර එල්ල කිරීමටයි කටයුතු කර ඇත්තේ. එම ප්‍රහාරවලින් බොහෝ පිරිසක් මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා. ගාසා තීරයේ නවතම සටන් විරාමය සඳහා හමාස් සංවිධානය ධනාත්මක ප්‍රතිචාර දක්වා ඇති මොහොතකයි මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ. කෙසේ වෙතත් ජගත් සංවිධානය පවසන්නේ දැවැන්ත ජීවිත හානි සිදුවීම වැළැක්වීමේ අරමුණින් තමන්ට හැකි සියල්ල...
Read More »

Feb 06

යුද්ධය නිසා පරවෙන මල් වැනි දරුවන්  

0 comments

නැගෙනහිර යුක්රේනයේ රුසියානු පාලනයේ පවතින නගරයකට එල්ල වූ යුක්රේන ප්‍රහාරයකින් පුද්ගලයින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නැගෙනහිර යුක්රේනයේ ලයිසහාන්ස්ක් නගරයටයි මෙම ප්‍රහාරය එල්ලවී ඇත්තේ. ප්‍රහාරයෙන් ගොඩනැගිල්ලක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති අතර එහි අවන්හලක් ද පිහිටා තිබූ බව සදහන්. මියගිය පිරිස අතරට කාන්තාවන් හා කුඩා දරුවන් ද ඇතුළත් බවයි වාර්තා වන්නේ. ප්‍රහාරය සදහා යුක්රේනය ඇමෙරිකාව ලබාදුන් ආයුධ භාවිත කර ඇති අතර මෙම ප්‍රහාරය...
Read More »

Feb 06

වසරේ ලොව විශාලම ජනගහණ සංක්‍රමණ වාර්තාව මෙවර චීන වසන්ත උත්සව සමයේ දී  

0 comments

සාම්ප්‍රදායික චීන අලුත් අවුරුද්ද හෙවත් වසන්ත උත්සවයට ඇත්තේ තවත් දින කිහිපයක්. මේ කාලයේ දී අධික ජනගහනයක් සිටින චීනයේ “වසරේ ලොව විශාලම ජනගහණ සංක්‍රමණය” සිදු වෙනවා. මෙලෙස ජනතාවගේ සංචාරයන් පසුගිය 26වැනි දා සිට දින 40ක් පුරා සිදු වීම විශේෂත්වයක්. චීන ජනතාව බිලියන 9 වාරයක් වාර්තාගත ලෙස චීනය පුරා ගමන් කරන මෙම විශේෂ කාලය පිලිබඳ විදෙස් මාධ්‍යන්ගේ ද අවධානයට ලක්ව තිබෙනවා. චීන වසන්ත උත්සව සමයේ විශාල මගීන් පිරිසක් රට තුළ සැරි සැරීමෙන් චීන...
Read More »

Feb 05

පාකිස්ථානයේ පොලිස් ස්ථානයකට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් දස දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

පාකිස්ථානයේ පොලිස් ස්ථානයකට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පාකිස්ථානයේ පොලිස් ස්ථානයක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාරයට ත්‍රස්තවාදීන් තිහකට අධික සංඛ්‍යාවක් සහභාගී වී ඇති බව අනාවරණය වී තිබෙනවා. පැයක අධික කාලයක් ත්‍රස්ත කණ්ඩායම හා පොලිසිය අතර ගැටුම් පවැති බවයි වාර්තා වන්නේ. ප්‍රහාරයෙන් තවත් පොලිස් නිලධාරීන් 4 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවද සදහන්. කෙසේ වුවද ප්‍රහාරය එල්ලකළ ත්‍රස්ත...
Read More »

Feb 05

චාල්ස් රජුට පිළිකාවක්  

0 comments

බ්‍රිතාන්‍ය යේ තුන්වන චාල්ස් රජුට පිළිකා රෝගයක් වැළදී ඇති බව බකින්ග්හැම් මාලිගය නිවේදනය කරනවා. තුන්වන චාලස් රජුට පිළිකාවක් වැළදී ඇති බව නිවේදනය කළද එය කුමන ආකාරයේ පිළිකාවක් ද යන්න නිවේදනය කර නොමැති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. චාල්ස් රජුට පිළිකාවක් වැළදී ඇති බව තහවුරු වී ඇත්තේ  පුරස්ථි ග්‍රන්ථිය ඉදිමීම හේතුවෙන් ඊට හේතුවෙන් ඊට අදාළ ප්‍රතිකාරවලට යොමු වීමෙන් අනතුරුවයි. කෙසේ වුවද එම පිළිකාව පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක් නොවන...
Read More »

Feb 04

උතුරු අයර්ලන්තයේ පාලනය කාන්තාවකට  

0 comments

උතුරු අයර්ලන්තයේ ප්‍රධාන ඇමැති ධුරයට 47 හැවිරිදි මිෂේල් ඕ’නීල් පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා අයර්ලන්ත රෙපබ්ලිකන් පක්ෂයේ නියෝජිතයකු එරට ප්‍රධාන ඇමැති ධුරයට පත් වූ පළමු අවස්ථාව ලෙස එය ඉතිහාසයට එක් වී තිබෙනවා. අවුරුදු 21දී දේශපාලනයට එක් වූ ඇය මීට පෙර උතුරු අයර්ලන්තයේ කෘෂිකර්ම සහ ග්‍රාමීය සංවර්ධන ඇමැතිනිය ලෙසත්, සෞඛ්‍ය ඇමැතිනිය ලෙසත් කටයුතු...
Read More »

Feb 04

විවාහය නිසාත් ඉම්රාන්ට තවත් වසර 7ක සිරදඬුවම්  

0 comments

නීති විරෝධී විවාහයක් සිදු කර ගත් බවට වරදකරුවන් කරමින් පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට සහ ඔහුගේ තුන්වැනි බිරිය බුෂ්රා බීබීට එරට අධිකරණයක් මඟින් වසර 7 බැගින් සිරදඬුවම් නියම කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. බීබී ගේ හිටපු ස්වාමියා ඔහුගේ දික්කසාදයෙන් වසර හයකට පමණ පසු ඛාන් සහ බීබී ට එරෙහිව නඩුවක් ගොනු කර ඇති අතර, දික්කසාදයෙන් පසු ඉස්ලාමයේ අනිවාර්යය පොරොත්තු කාලය සම්පූර්ණ නොකර විවාහ වීම සහ අනාචාරයේ හැසිරීම සම්බන්ධයෙන් ඔවුන්ට...
Read More »

Feb 04

චිලී රාජ්‍යයේ ලැව් ගින්නෙන් මිය ගිය ගණන 110 ඉක්මවයි  

0 comments

චිලී රාජ්‍යයට බලපා ඇති ලැව්ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව 110 ඉක්මවා ඇති බව සහන කණ්ඩායම් නිවේදනය කරනවා. චිලී රාජ්‍යයේ වැල්පරීසෝ ප්‍රදේශයේ හටගත් ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් 112 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ප්‍රාදේශීය බලධාරීන් නිවේදනය කරන්නේ. ආපදා තත්ත්වය හේතුවෙන් චිලී රාජ්‍යයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපති ගේබ්‍රියල් බෝරික් පියවර ගත්තා. ලැව්ගිනි පාලනය කිරීම සදහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා...
Read More »

Feb 04

චිලී රාජ්‍යයේ ලැව්ගිනි හේතුවෙන් 46 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

චිලී රාජ්‍යයේ ලැව්ගිනි හේතුවෙන් 46 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වෙරළාසන්න සංචාරක නගරයක් වන විනා ඩෙල් මා හි පදිංචිකරුවන් 200කට අධික පිරිසක් ද අතුරුදහන් වී ඇති බවයි බලධාරීන් පවසන්නේ. මේ වනවිටත් රට පුරා හෙක්ටයාර් 43,000 කට වැඩි ප්‍රමාණයක් ලැව්ගිනි හේතුවෙන් විනාශ වී තිබෙනවා. පවතින අධික උෂ්ණත්වය සහ තද සුළං හේතුවෙන් ලැව්ගිනි පැතිර යමින් පවතින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. The post චිලී රාජ්‍යයේ ලැව්ගිනි හේතුවෙන් 46 දෙනෙකු ජීවිතක්ෂයට...
Read More »

Feb 03

දුම්රිය ස්ථානයකදී සිදුවූ පිහි ඇණුමකින් තිදෙනෙකු තුවාල ලබයි  

0 comments

ප්‍රධාන සංචාරක කේන්ද්‍රස්ථානයක් වන පැරිසියේ Gare de Lyon දුම්රිය ස්ථානයේ දී පිහි ඇණුමකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා. සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ. පිහි ඇණුමට ලක් වූ එක් අයෙකුගේ තත්ත්වය බරපතල වන අතර තවත් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති බව සඳහන්. The post දුම්රිය ස්ථානයකදී සිදුවූ පිහි ඇණුමකින් තිදෙනෙකු තුවාල ලබයි appeared first on ITN News...
Read More »

Feb 03

Poonam Pandey මියගිය බවට පළ වූ වාර්තා අසත්‍යයි  

0 comments

ඉන්දියාවේ සුරූපී නිළියක සහ නිරූපිකාවක් වූ Poonam Pandey ජීවිතක්ෂයට පත් ව ඇති බවට ඊයේ විදෙස් මාධ්‍ය වාර්තා කළ අතර ඇය මේ වන විට ජීවත්ව සිටින බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. අද (03) සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ වීඩියෝ පටයක් පළ කරමින් ඇය සඳහන් කර ඇත්තේ සිදුවූ හිත් රිදවීම පිළිබඳව කණගාටුව පළ කරන බවය. Poonam Pandey මියගිය බවට ඇයගේ සමාජ මාධ්‍ය ගිණුමක ඊයේ සටහනක් තබා තිබූ අතර ඒ බව සැලවීමත් සමග රංගන ශිල්පීන් ඇතුළු විශාල පිරිසක් ශෝකය පළ කර...
Read More »

Feb 02

කෙන්යාවේ ගෑස් පිපිරීමෙන් තිදෙනෙකු මියයයි – 300කට තුවාල  

0 comments

කෙන්යාවේ නයිරෝබි අගනුවර ගෑස් පිපිරීමෙන් 3 දෙනෙකු මිය ගොස් 300 කට ආසන්න පිරිසක් තුවාල ලැබුවා. කෙන්යාවේ එම්බකාසි දිස්ත්‍රික්කයේ ගෑස් සිලින්ඩර් රැගත් ලොරි රථයක් මෙසේ පුපුරා ගියා. පිපිරිමෙන් නිවාස, ව්‍යාපාර සහ මෝටර් රථවලට හානි සිදුව ඇති අතර, එම ප්‍රදේශයේ මහල් නිවාස රැසක්ද පිහිටා තිබෙනවා. සිද්ධිය පිළිබඳ මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර මියගිය අය අතර කුඩා දරුවෙකු ද වන බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි...
Read More »

Feb 02

රංගන ශිල්පී තලපති විජේ නව පිම්මක් පනී  

0 comments

රංගන ශිල්පී තලපති විජේ ජනතා ව්‍යාපාරය දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කළ බව නිවේදනය කර තිබෙනවා. ඒ බව ඔහු කියා සිටියේ නිල X ගිණුමේ සටහනක් තබමින්. ඒ අනුව විජය ජනතා ව්‍යාපාරය “තමිළක වෙට්‍රි කසාගම්” නමින් පක්ෂයක් ලෙස ලියාපදිංචි කර තිබෙනවා. ඔහු එම සටහන මගින් වැඩිදුරටත් සඳහන් කළේ ජනතා ව්‍යාපාරය සුබසාධන වැඩසටහන්, සමාජ සේවා සහ සහනාධාර රැසක් කරමින් සිටින අතරවාරයේ සම්පූර්ණ සමාජ ආර්ථික දේශපාලන වැඩපිළිවෙළ ඇති කිරීමට දේශපාලන බලය අවශ්‍ය බවයි. The...
Read More »

Feb 02

ඉන්දීය සුරූපී නිළියක් වූ පූනම් පාන්ඩේ ජීවිතක්ෂයට  

0 comments

ඉන්දීය සුරූපී නිළියක් වූ පූනම් පාන්ඩේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගැබ්ගෙල පිළිකාවක් හේතුවෙනුයි ඇය ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ. ඒ වන විට ඇය 32 හැවිරිදි වියේ පසු වුණා. 2013 වසරේදී “නාෂා” නම් චිත්‍රපටයේ රඟ පාමින් පූනම්, බොලිවුඩ් සිනමාවට එක්ව සිටියා. The post ඉන්දීය සුරූපී නිළියක් වූ පූනම් පාන්ඩේ ජීවිතක්ෂයට appeared first on ITN News...
Read More »

Feb 02

ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය තවත් පක්ෂ රැසක් සමඟ සන්ධානයක් ගොඩ නගයි  

0 comments

ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය තවත් දේශපාලන පක්ෂ රැසක් සමඟ ඒකාබද්ධ සන්ධානයක් ගොඩ නගා තිබෙනවා. එළඹෙන මහ මැතිවරණයේ දී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් පාලක භාරතීය ජනතා පක්ෂයට එරෙහිව ප්‍රබල අභියෝගයක් එල්ල කිරීම නව සන්ධානයේ අරමුණයි. ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ තවත් දේශපාලන පක්ෂ 24 කට අධික සංඛ්‍යාවක් එක්කරගනිමින් නව සන්ධානය ගොඩනගා තිබෙනවා. ලබන ජුලි මාසයේ පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණය ඒ අනුව උණුසුම් මුහුණුවරක්...
Read More »

Feb 01

ප්‍රහාර මාලාවකට ඇමෙරිකාව සැලසුම් හදයි  

0 comments

සිරියාවේ සහ ඉරාකයේ පිහිටි ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර මාලාවක් සඳහා වන සැලසුම් ඇමෙරිකාව විසින් අනුමත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ජෝර්දානයේ සිරියානු දේශසීමාවට ආසන්න ප්‍රදේශයේ දී ඩ්‍රෝන ප්‍රහාරයකින් ඇමෙරිකා සොල්දාදුවන් තුන්දෙනෙකු මියයාමත් සමඟයි මෙම තීරණය ගෙන ඇත්තේ. මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමේ චෝදනා ලැබ සිටින ඉරානයේ සහාය ලබන මිලීෂියා කණ්ඩායමට ඉරාකයේ ඉස්ලාමීය විරෝධීන් සහ ඉරානයේ විප්ලවාදීන් ආරක්ෂක බළකාය පුහුණුව සහ ආධාර ලබා...
Read More »

Feb 01

ඇමරිකා වෙළෙඳ නෞකාවකට ප්‍රහාරයක්  

0 comments

රතු මුහුදේ ගමන්ගත් ඇමරිකා වෙළෙඳ නෞකාවකට පහර දුන් බව හූති සටන්කාමීන් පවසනවා. යේමනයේ හූති සටන්කාමීන් පවසන්නේ රතු මුහුදේ වාණිජ නැව් ඉලක්ක කර ගනිමින් එල්ල කළ නවතම ප්‍රහාරය මෙය බවයි. KOI ලෙස නම්කර ඇති මෙම නෞකාව ඇමරිකාව යටතේ ක්‍රියාත්මක වන්නක්. සමුද්‍රීය ආරක්ෂක සමාගමක් වන ඇම්බ්‍රේ පැවසුවේ යේමනයේ ඒඩන් වරායට දකුණින් නෞකාවක  පිපිරීමක් සිදුව ඇති බවත් එම නෞකාව කුමක්ද යන්න තවමත් හෙළි නොවූ බවයි. මේ අතර මීට ප්‍රතිචාර ලෙස ඇමරිකාව ඩ්‍රෝන...
Read More »

Recent News

Gossip Lanka MAG