Feb
07
චිලි රාජ්‍යයේ හිටපු ජනාධිපති සෙබෙස්තියන් පිනේරා, හෙලිකෝප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
74 හැවිරිදි පිනේරා, රැගත් හෙලිකොප්ටර් යානය, චිලී රාජ්‍යයේ ලාගෝ රැන්කෝ නගරයට නුදුරින් කඩා වැටුණු බවයි පැවසෙන්නේ
අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ
The post ගුවන් අනතුරින් මිය ගිය හිටපු ජනපති appeared first on ITN News.
Post a Comment