රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින්ගේ දිගු කාලීන මිත්‍රයෙකු වන සර්ජි ෂොයිගු එරට ආරක්ෂක මණ්ඩල ලේකම්වරයා ලෙස පත් කිරීමට තීරණය කර තිබෙනවා.
68 වන වියේ පසුවන සර්ජි ෂොයිගු 2012 වසරේ සිට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.
රුසියා පාර්ලිමේන්තු වාර්තා සදහන් කරන්නේ ෂොයිගු මෙලෙස පත් කිරීමට රුසියාවේ නියෝජ්‍ය අගමැති ඇන්ඩ්‍රි බෙලසෝ යෝජනා කර ඇති බවයි.
ෂොයිගු යුක්රේනය සහ රුසියාවේ අතර පවතින යුද්ධයේ දී දැවැන්ත කාර්ය භාරයක් ඉටුකළ පුද්ගලයෙකු ලෙසයි සැලකෙන්නේ.
The post පුටින්ගේ දිගු කාලීන මිත්‍රයෙකු ආරක්ෂක මණ්ඩල ලේකම්වරයා ලෙස පත් කරයි appeared first on ITN News.
Post a Comment