May
27
කටාර් රාජ්‍යයේ දෝහා සිට අයර්ලන්තයේ ඩබ්ලින් බලා පියාසර කරමින් පැවති කටාර් එයාර්වේස් සමාගමට අයත් ගුවන්යානයක් උඩුගුවනේ දී වායු කැලඹීමකට හසුවීමෙන් මගීන් 12 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.
යානය නිරුපද්‍රිතව ගොඩබැස්වීමට එහි නියමුවන් සමත්ව තිබූ අතර තුවාල ලබා තිබුණේ මගීන් හය දෙනෙක් සහ කාර්යමණ්ඩල සාමාජිකයින් හය දෙනෙක්.
The post ගුවන්යානයක් වායු කැලඹීමකට හසුවෙයි appeared first on ITN News.
Post a Comment