Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

May 19

ඉරාන ජනාධිපති ගමන් කළ යානය කඩා වැටුණු ස්ථානය සොයා ගනී  

Add comments

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි රැගත් හෙලිකොප්ටරය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා.

එහිදී තත්ත්වය එතරම් “‍යහපත්” මට්ටමක නොවන බවට ඉරානයේ Red Crescent සමාජයේ ප්‍රධානියා පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉරාන ජනාධිපතිවරයා, ජීවිතුන් අතර සිටිනවා ද? නැද්ද? යන්න පිළිබඳ මෙතෙක් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවද විදෙස් වාර්තා සඳහන් කරයි.

 

The post ඉරාන ජනාධිපති ගමන් කළ යානය කඩා වැටුණු ස්ථානය සොයා ගනී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG