May
30
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද (30) බෙයිජිංහි පැවති චීන අරාබි රාජ්‍ය සහයෝගිතා සංසදයේ 10 වැනි අමාත්‍ය සමුළුවේ සමාරම්භක උළෙලට සහභාගී වුණා. අරාබි රටවල් සමඟ එක්ව අන්‍යෝන්‍ය සහයෝගය යටතේ චීන-අරාබි රාජ්‍ය සම්බන්ධතාව ලෝක සාමය හා ස්ථාවරත්වය සහතික කිරීමේ ආදර්ශයක් ලෙසට සංවර්ධනය කිරීම චීනයේ අපේක්ෂාවක් බව ෂී ජින්පිං මහතා එහිදී ප්‍රකාශ කළා. පොදු ඉරණමක් සහිත චීන-අරාබි […]
The post චීනය සහ අරාබි රාජ්‍යයන් අතර ‘පංච සහයෝගිතා ක්‍රමවේදයක්’ appeared first on ITN News.
Post a Comment