Aug
11
ඕස්ට්‍රේලියාවේ හෝටලයකට හෙලිකොප්ටරයක් කඩා වැටී තිබෙනවා. ඉන් එහි ගුවන් නියමුවා ජීවිතක්ෂයට පත්වුණා. උතුරු ක්වීන්ස්ලන්ඩ් හි කේන්ස් නගරයේ ඩබල් ට්‍රී බයි හිල්ටන් හෝටලයේ වහලය මතටයි හෙලිකොප්ටරය කඩා වැටී ඇත්තේ. අද අලුයම 01:50 ට පමණ අනතුර සිදු වුණා. යානය කඩා වැටීමෙන් පසු ගින්නක් ද හටගත්තා. හෝටලයේ රැඳී සිටි අමුත්තන් සිය ගණනක් ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කළා. හෙලිකොප්ටරයේ […]
The post ඕස්ට්‍රේලියාවේ හෝටලයකට හෙලිකොප්ටරයක් කඩා වැටෙයි appeared first on ITN News.
Post a Comment